මයික්‍රසොෆ්ට් ආයතනය තම පර්යේක්ෂන අංශයෙන් නිකුත්වන වාර්ථා පසුබිම් කර ගනිමින් පවසන්නේ Laptop හා Tablet භාවිතාවේදී වැඩිම බල සුරැකුමක් වාර්ථා කරන්නේ internet exploraa 11 touch හා internet exploraa 11 destop බවයි. එම බ්‍රවුසර දෙකසමග Firefox26, Chrome 32 හා opera18 සංස්කරන එම අත්හදා බැලිම සදහා යොදා ගෙන තිබුනු අතර windows laptop හා tablet පරිගණක බවටයි වාර්ථා පවසන්නේ. Toshiba Encore 8" tablet, Surface Pro 2, HP Pavilion laptop එම යොදා ගන්ත් උපාංග හැටියට සදහන් කර සිටිනවා. Toshiba Enco පර්ගණකය සමග කල අත්හදා බැලීම් වලදී IE 11 ටච් සංස්කරනය වඩාත් සාර්ථකම බල ඉතිරියක් ගෙනෙන සංස්කරනය ලෙසට වාර්ථාකල අතර එඋඅ පැය 8 කුත් විනාඩි 52ක් ලෙසට සටහන් වන විට IE 11 destop සංස්කරනය පැය 7 විනාඩි 45ක් ලෙසට සටහන් කර ගනු ලැබුවා. කෙසේ වෙතත් Surface pro 2 වලදී තත්වය වෙනස් ස්වරූපයක් ගත් අතර IE 11 DESTOP සංස්කරනය වැඩිම ප්‍රගතියක් පෙන්වන බ්‍රවුසර සංස්කරනය ලෙසට ගනනය වී තිබුනා. එම ප්‍රතිපල පවසන්නේ surface pro 2 වල වැඩි දියුනු කිරීම් අවශ්‍යව ඇති බවට බවයි ඔවුනගේ අදහස වූවේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...