2009 දී Bitcoin සමග ඇරබි cryptocurrency වල තවත් තීරනාත්මක පියවරක් රැගෙන එමින් Google ආයතනය තම London campus හි BTM යන්තරයක් සවිකරන්නට පියවර ගෙන තිබෙනවා. ආයතනය හෙලි කරන්නේ අතදා බැලීමේ මට්ටමින් ඇරබෙන මෙම උත්සාහය සමග භාවිතාකරන්නන් virtual currency පිලිබදව දක්වන උනන්දුව පිලිබදව මෙන්ම ඒ සදහා දක්වන පෙලබවීමේ හැකියව පිලිබදව හැදෑරීමක් සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේ යන්තරය සමග එය භාවිතාකරන්නන්හර ආහාර ද්‍රව්‍ය ලබා ගන්නට හැකිවන බවට පැවසෙනවා. භාවිතාකරන්නන්ගේ Bitcoin wallet නොහොත් තම Bitcoin බහාලනයන්(Online) සමග මෙම ගනු දෙනුවට පිවිසිය හැකි අතර මීට අමතරව සම්මත මුදල් සමගද මෙම යන්ත්‍රය භාවිතාකල හැකි බව නිවේදනය කෙරෙනවා. ප්‍රධන මට්ටමේ ආයතනයක් මෙලෙස ඩිජිටල් ආකාරයේ මුදල් භාවිතාවකට පිවිසීම වඩාත් ඉක්මනින් virtual currency භාවිතාව ප්‍රචලිත වීමකට හේතුවනු ඇති බවටයි හදාරන්නන් යෝජනකරමින් සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...