2009 දී Bitcoin සමග ඇරබි cryptocurrency වල තවත් තීරනාත්මක පියවරක් රැගෙන එමින් Google ආයතනය තම London campus හි BTM යන්තරයක් සවිකරන්නට පියවර ගෙන තිබෙනවා. ආයතනය හෙලි කරන්නේ අතදා බැලීමේ මට්ටමින් ඇරබෙන මෙම උත්සාහය සමග භාවිතාකරන්නන් virtual currency පිලිබදව දක්වන උනන්දුව පිලිබදව මෙන්ම ඒ සදහා දක්වන පෙලබවීමේ හැකියව පිලිබදව හැදෑරීමක් සිදුවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේ යන්තරය සමග එය භාවිතාකරන්නන්හර ආහාර ද්‍රව්‍ය ලබා ගන්නට හැකිවන බවට පැවසෙනවා. භාවිතාකරන්නන්ගේ Bitcoin wallet නොහොත් තම Bitcoin බහාලනයන්(Online) සමග මෙම ගනු දෙනුවට පිවිසිය හැකි අතර මීට අමතරව සම්මත මුදල් සමගද මෙම යන්ත්‍රය භාවිතාකල හැකි බව නිවේදනය කෙරෙනවා. ප්‍රධන මට්ටමේ ආයතනයක් මෙලෙස ඩිජිටල් ආකාරයේ මුදල් භාවිතාවකට පිවිසීම වඩාත් ඉක්මනින් virtual currency භාවිතාව ප්‍රචලිත වීමකට හේතුවනු ඇති බවටයි හදාරන්නන් යෝජනකරමින් සිටින්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...