ගෙවී ගිය සතියේ Windows 10 build 9879 සංස්කරනයක් නිකුත් කරන්නට ඹිච්‍රොසොෆ්ට් ආයතනය කටයුතු කර තිබිනි. එලබෙන වසරේ පැමිනෙන්නට නියමිත අවසන් සංස්කරනයට පෙර වේගවත් පෙර සංස්කරන පෙලක් ඔස්සේ භාවිතාකරන්නන් අතරින් වඩාත් සමීපතම අවසන් සංස්කරනයක් සදහා සූදානම් වීම සිදුවෙමින් පවතී. මෙම දැටන ඇති අවසන් පෙර සංස්කරනය සමග ඡොර්ටන පිලිබදව හෝඩුවාවන් කිහිපයක් දක්නට ලැබෙන බවට මේ වන විට තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. Sඋර්ෆචෙ සදහා ඡොර්ටන සෙට්ටින්ග්ස් ඔස්සේ භාවිතාකරන්නාගේ තොරතුරු මකා දමන්නට පහසුකම් පැමිනීම ඔස්සේ මේ බව සනාත වෙමින් තිබෙනවා. Setting වල 'privacy' කොටසේදී පැමින ඇති මෙම අංගය සමග උපාංගයේ තැන්පත් වන භාවිතාකරන්නාගේ තොරතුරු (personalization data) උපාංගයෙන් ඉවත්කර දැමීම සදහා මෙම අංගය යටතේ ඉඩ සැලසෙන බවටයි විස්තර කෙරෙන්නේ. ඊට අමතරව cloud based ආකාරයට තැන්පත් වන තොරතුරු ඉවත්කර ගැනීම සදහා Bing වෙතට පිවිසෙන්නට සිදුවෙන අතර දැනටමත් Windows Phon සමග මෙම සැකසුම් දැනටමත් මෙම අංග ක්‍රියාත්මක අතර Windows Desktop සදහා පැමිනීමට නියමිත බවට පෙර හෝඩුවාවන් ලෙසට හදාරන්නන් මෙම පැමින ඇති අංග හදුන්වා දෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...