කතෘ හිමිකම් පිලිබදව ක්‍රියාකාරීන් Google වෙතට තම විරෝධය ගෙනෙන්නට වූවේ Films , Music වැනි දෑ නෛතික නොවන ලෙසට බාගතකරගන්නට හැකිවන URL තම සෙවුම් ප්‍රථිපල වලදී Block කරන්නට අවශ්‍ය කටයුතු නොකිරීම පිලිබදව විය. මීට වසර දෙකකට පමන පෙර Google වල ස්ථාවරය වූවේ අව්‍යාජ හිමිතවය රැක ගන්නට නම් ඔවුන්ද තම ඉදිරිපත්කිරීම් වලට අදාලව වෙළඳ ප්‍රචාරනයන් සදහා කටයුතු කල යුතු බවකි. මේ වන විට Google තම ස්ථාවරය වෙනස් කරමින් යම් භාවිතාකරන්නෙකු සෙවුමකදී "Free" "Download" වැනි වචන සහිත සෙවුමකදී අදාල ගොනු නෛතිකව ලබා ගන්නට අදාල වන Amazone නැතිනම් Netflicx හෝ Google play store වැනි යොමු කිරීමකට මුල් තැතන් දෙන ප්‍රථිපල ලබා දෙන්නට කටයුතු කරමින් සිටින බවටයි වාර්ථාවන්නේ. ආයතනය පැහැදිලි කරන්නේ නෛතික නොවන බාගත කිරීම් සදහා පැමිනෙන ප්‍රථිපල වඩාත් පහත ස්ථානයක් ලබා දෙන්නට අවශ්‍ය ක්‍රම වේද මෙන්ම Autocomplete වැනි පහසුකම් වලදී එවැනි ප්‍රථිපල සදහා සහය දැක්වීම දුර්වල කරවන සැකසුම් තමන් ගෙනෙමින් සිටින බවකි. දැනට ඇමරිකානු භාවිතාකරන්නන් සදහා ක්‍රියාත්මක මෙම යාන්ත්‍රනයන් ක්‍රමයෙන් ජාත්‍යන්තර භාවිතාකරන්නන්ස් අදහාද අදාල වන ලෙසට මුදා හැරීම සිදුවන්නට නියමිත බවකි. ආයතනය වැඩි දුරටත් පවසන්නේ පසුගිය වසරේ පමනක් මෙසේ නෛතික නොවන ආකාරයට තම කතෘ අයිතීන් බෙදා හැරෙන URL ඉවත්කිරීම සදහා ඉල්ලීම් මිලියන 224ක් ලැබුනු ඇතර ඒ සදහා ප්‍රථිචාර දක්වමින් මිලියන 222ක් URL ඉවත්කිරීම් තමන් සිදුකල බවත්ය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...