Twitter වෙතින් පලවන නිවේදනයක් පවසන්නේ තම භාවිතාකරන්නන් මේදින වල බහුලව කථාබහට ලක්ව ඇති තොරතුරු සොරා ගන්නන්ගෙන් සුරක්ශිත කරනු වස් ද්විත්ව ස්වරූපයක් ගත් Keys ඔස්සේ decrypted බවට පත්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. ඔවුන් පවසන්නේ මෙම නව සුරක්ශිත කරනය ඔස්සේ හම දත්ත පසුව නිරවරනය කර ගැනීම පවා වැලකෙන්නට සහතික විය හැකි බවයි National Security Agency වැනි ආයතන දෙසට පවා අනවසර තොරතුරු සොරා ගන්නට තැත්කිරීමේ චෝදනා එල්ලවෙමින් ඇති මෙම යුගයේ මෙම පියවර වැදගත් පියවරක ලෙසට සටහන් වෙමින් තිබෙනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...