වසර 15 තිස්සේ භාවිතාකරන්නන් අතර මහත් ප්‍රසාදයක් ලබමින් නොමිලේ සේවයක් සලසමින් සිටි Winamp media player මෘදුකාංගය වෙතට AOL වෙතින් දැක්වූ සහය අවසන් කරමින් එලබෙන දෙසැම්බරයේ 20 වන විට අත්හැර දමන්නට එම ආයතනය ගෙන ඇති තීර්නය වෙනස් කර එම මෘදුකාංගය විවෘත මෘදුකාංගයක් ලෙසට භාවිතාකරන්නට ඉඩ සලසන මෙන් ඉල්ලමින් සටහන් වෙමින් ඇති online සටහන වෙත සහය දක්වමින් ලොව පුරා මෘදුකාංග ලෝලයින් වෙතින් එකතුව ඇති අත්සන් ප්‍රමානය 25000 ඉක්මවමින් ඇති බවටයි මේ වන විට වාර්ථා වන්නේ.ඔවුන් ඉලා සිටින්නේ මෙම මෘදුකාංගය අත්හැර දමනවාට වෙනුවට open source project එකක් ලෙසට එය සංවර්ධනය කරමින් පවත්වාගෙන යාමේ අවස්ථාව ලබා දෙන ලෙසයි.එම මෘදුකාංගය වෙත ඔබත් සහය පලකරන්නට කැමැත්තේ නම් පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස ඔබගේ සහය පලකරන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...