Twitter යනු අන්තර්ජාලය භාවිතාකරන්නෙකුට කෙටි සටහන් ඔස්සේ තම හිත මිතුරන් සමග තොරතුරු හුවමාරුව සදහා සහය වන සමාජ ජාලාවකි. මෙම සමාජ ජාලාව ඔස්සේ සිදුවන ගනුදෙනුව ඉදිරියේදී අන්තර්ජාලයේ සීමාවෙන් පිටතදීද ලබා ගන්නට හැකිවන ලෙසට කටයුතු කරන්නට එම ආයතනය පියවරගනිමින් සිටින බවටයි තොරතුරු හෙලි වන්නේ.U2opia Mobile ආයතනයෙන් පැවසෙන්නේ ඉදිරියේදී මොබයිල් සබදතාවයක් පමනක් භාවිතාවන දුරකථනයක් ඔස්සේද නිශ්චිත අංකයක් ක්‍රියාත්මක කිරීමෙන් Twitter updates ලබා ගන්නට හැකි වනු ඇති බවයි. එම ආයතනය පවසන්නේ TEXTආකාරයේ updates පමනක් ලෙසට වුවද මෙම සේවා ව ඔස්සේ භාවිතාකරන්නන් වෙතට මහත් සේවාවක් ලැබෙනු ඇති බවකි.විටක අන්තර්ජාල පහසුකම් නොමැති පරිසරයකදීද තම සබදතාවයන් අකන්ඩව පවත්වාගෙන යන්නට සහය වනු ඇති මෙම සේවය ඔස්සේ Twitter වෙතට නව භාවිතාකරන්න විශාල ප්‍රමානයක කැදවා ගැනීමේ අවස්ථාවද රැගෙන එනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...