2013-12-09

ප්‍රධාන ආයතන අටකින් තොරතුරු නිදහස පිලිබදව ඇමරිකන් රජයට ඉල්ලීමක්!!!!

  මේ වන විට Microsoft , google , yaahoo ඇතුලු තොරතුරු ලෝකයේ ප්‍රධාන ආයතන අටකින් එකමුතුව කරන  ඉල්ලීමක් ලෙසට තම භාවිතාකරන්නන්ගේ තොරතුරු වෙත සිදුවෙතැයි විස්වාස කරන අනවසර එබී බැලීම ඔස්සේ ඔවුනගේ විස්වාසය බිඳවැටීම අවධාරනය කරමින් එවන් කටයුතු අත්හැර දමන්නටයි පවසමින් විවෘත ලිපියක් ඇමරිකානු රජය වෙතට යොමු කර ඇති බවට වාර්ථා වනවා. ලෝකවාසී සමස්ත ජනතාව වෙතට අපමන සේවවක් ලබා දිය හැකි අන්තර්ජාලය ඔස්සේ සිදුවන මෙවන් අකටයුතුකම් නිසා ඇති විය හැකි හානිය සලකා නීතිමය තත්වයන් යලි සලකා බලමින්  වඩාත් නවීකරනීය සෙවරූපයකට ඒව ගෙන ඒමට සහය වන ලෙසට නීති සම්පාදකයින්ගෙන් කෙරෙන ඉල්ලීමක් ලෙසටද එය සකස්ව ඇති බවටයි වාර්ථාවන්නේ. මෙම ආයතන සියල්ලගේම එකමුතුවෙන් මේ වන විට දියත්කර ඇති වෙබ් අඩවියක් ඔස්සේද වැඩි දුරටත් තම ඉල්ලිම් පැහැදිලි කරන්නට මේ වන විට එම ආයතන කටයුතු කොට තිබෙනවා.
http://reformgovernmentsurveillance.com/

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...