2014-01-17

Twitter ඔස්සේ මිලදීගැනීම් හැකියාව ලගදීම!!!!

  Twitter සේවාව ලොව පුරා මහත් භාවිතයක් හිමිකර ගෙන සිටින සේවාවකි. නොමිළේ මෙන්ම සුලු ගෙවීමක් ඔස්සේ පරිගණක ඔස්සේ මෙන්ම ගෘහස්ත දුරකථන වෙතටද ඇමතුම ගැනීමට මෙන්ම වීඩියෝ ඇමතුම් මෙන්ම කන්ඩායම් ඇමතුම් ලබා ගන්නටද හැකියාව ලබා දෙන මෙම සේවාව ඔස්සේ ඉදිරියේදී මුලදී ගැනීම් අවස්ථා ලබා දෙන්න එම ආයතනය කටයුඉතු කරමින් සිටින බවටයි හෙලිවෙමින් ඇති කරුනු පවසන්නේ. මීට පෙර ගිනුම් හරහා මුදල් යැවිය හැකි ක්‍රමවේදයක් හදුන්වාදෙන්නට සැලසුම් කල මුත් අවසානයේ එම සේවාව දියත් නොකෙරුනු අතර තවත් ආයතනයක් එක්ව සීමිත ගිනුම් අතරේ පමනක් මිලදී ගැනීම් අවස්ථාවක්ද මීට පෙර Twitter ඔස්සේ දියත් විය. තවමත් වැඩි විස්තරයක් මෙම නව සේවාව ගැන හෙලි වෙමින් නැති අතර ප්‍රධන ගනයේ වෙළඳ නාම කිහිපයක් යටතේ එන වෙළඳ මිලදී ගැනීම් සදහා මෙම සේඅව ඔස්සේ හැකිවනු ඇති බවට බලපොරොත්තු පලවනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...