2014-01-18

පහසු වීඩියෝ ගොනු Converter මෘදුකාංගයක්!!!!

  ඔබගේ භාවිතාව අනූව වීඩියෝවන් එක් ගොනු වර්ගයක සිට තවත් ගොනු වර්ගයකට පෙරල ගැනීමට අවශ්‍ය වීම නිතර හමුවන්නකි. විශේෂයෙන් ඒවා ධාවනය කරන්නට බලාපොරොත්තුවන උපාංගය අනූව මෙන්ම සමහර විටක ඔබ භාවිතාකරන ප්ලේයරය සමහර ගොනු වර්ග සදහා සහය නොදැක්වීම වැනි හේතු නිසා එම අවශ්‍යතාවය හමුවනවා විය හැක.පහත දැක්වෙන මෘදුකාංග ඔබගේ සහයට එන්නේ එවන් අවස්ථාවලදීය. නොමිළේ භාවිතාකල හැකි මෘදුකාංගයක් වීම මෙන්ම , පහසුවෙන් භාවිතාකල හැකි ප්‍රධාන කවුලුවක් තිබීම මෙන්ම , වෙගවත් ක්‍රියාකාරීත්වය මෙන්ම සියලුම පාහේ ගොනු වර්ග සදහා සහය දැක්වීම ඔබට වඩාත් පහසුවක් වනු ඇත.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...