පරිගණක ක්‍රීඩා භාවිතාකරන්නන් සදහා විටක හමුවන අවශ්‍යතාවයක් වන්නේ පරිගණකයේ උපරිම හැකියාව තම ක්‍රීඩාව සදහා යොමුකරවා ගන්නට උවමනා වීමය. පලපුරුදු භාවිතාකරන්නන්මෙවැනි අවස්ථාවලදී තම පරිගණකයතුල ධාවනය වන අත්‍යාවශ්‍ය නොවන සමහර වැඩසටහන් මැනුවල් ආකාරයට නතර කර දමන්නට පෙලෙබෙනු දැකිය හැකිය. මෙම මෘදුකාංගය ඔබගේ සහයට එන්නේ එවැනි අවස්ථවලදීය. එක් ක්ලික් කිරීමක් ඔස්සේ පරිගණකයේ වෙනස්කම් කරමින් එහි හැකියාවෙන් වැඩිම ප්‍රමානය් ඔබගේ පරිගණක ක්‍රියාව සදහා යොදවා ගන්නට එය නොමිළේම සහය වීම වඩාත් සිත් ගන්නා සුලු කාරනාවක් විය හැක.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...