ලොව ප්‍රධානත චිප් නිපදවන්නෙකු වන ඉන්ටෙල් සමාගම ප්‍රකාශ කරන්නේ මෙම වසර අවසානය වන විට තම සේවක පිරිසෙන් සියයට පහක් පමන ආයතනයෙන් ඉවත් කරන්නට තමන් සූදානම් වන බවයි. දැනට 108000 පමන වන සේවක පිරිසෙන් 5000 පමන පිරිසක් ඒ අනූව ඉවත් කරන්නට සැලසුම්ව ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ. PC වෙළඳ පොල තුල මතුව ඇති අඩුවීම සමනය කර ගැනීම සදහා තම ආයතනයට මෙම පියවර ගන්නට සිදුව ඇති බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. මෙම ඉවත්වීමෙන් වැඩි පිරිසක් ඉක්මන් විශ්‍රාම යාම් වලින් හා කැමැත්තෙන් ඉවත්ව යාම් වලින් සමන්විත බවටයි එම නිවේදනය පැහැදිලි කර සිටින්නේ. පසුගිය වසරේ ආයතනයේ ලාබ ලැබීම් බලාපොරොත්තුවූවාට වඩා අඩු ප්‍රථිශතයක පෙන්වූ බවට පවසන එම ආයතනය යෝජිතව තිබූ Arizona වෙහි නව නිෂ්පාදනාගාරය ආරම්භ කිරීම නවතා දමන්නට මෙන්ම පවතින නිෂ්පාදනාගාර තුනක් යාවත්කාලීන කිරීම මෙ වන විට නවතා දමන්නට තම තිර්ර්නය කර ඇති බවටත් පවසා සිටිනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...