ලොව ප්‍රධානත චිප් නිපදවන්නෙකු වන ඉන්ටෙල් සමාගම ප්‍රකාශ කරන්නේ මෙම වසර අවසානය වන විට තම සේවක පිරිසෙන් සියයට පහක් පමන ආයතනයෙන් ඉවත් කරන්නට තමන් සූදානම් වන බවයි. දැනට 108000 පමන වන සේවක පිරිසෙන් 5000 පමන පිරිසක් ඒ අනූව ඉවත් කරන්නට සැලසුම්ව ඇති බවටයි ඔවුන් පවසා සිටින්නේ. PC වෙළඳ පොල තුල මතුව ඇති අඩුවීම සමනය කර ගැනීම සදහා තම ආයතනයට මෙම පියවර ගන්නට සිදුව ඇති බවටයි ඔවුන් පැහැදිලි කර සිටින්නේ. මෙම ඉවත්වීමෙන් වැඩි පිරිසක් ඉක්මන් විශ්‍රාම යාම් වලින් හා කැමැත්තෙන් ඉවත්ව යාම් වලින් සමන්විත බවටයි එම නිවේදනය පැහැදිලි කර සිටින්නේ. පසුගිය වසරේ ආයතනයේ ලාබ ලැබීම් බලාපොරොත්තුවූවාට වඩා අඩු ප්‍රථිශතයක පෙන්වූ බවට පවසන එම ආයතනය යෝජිතව තිබූ Arizona වෙහි නව නිෂ්පාදනාගාරය ආරම්භ කිරීම නවතා දමන්නට මෙන්ම පවතින නිෂ්පාදනාගාර තුනක් යාවත්කාලීන කිරීම මෙ වන විට නවතා දමන්නට තම තිර්ර්නය කර ඇති බවටත් පවසා සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...