Ransomware ආකාරයේ පහර දීමක් ඔස්සේ ලොව පුරා පරිගණක මිලියන ගනනක ආසාධිත වීමක් වාර්ථා වෙමින් පවතිනවා. හදාරන්නන් පවසන්නේ ඊමේලයක සබැදියාවක් ඔස්සේ පැමිනෙන මෙම CryptoLocker මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය වීමේන් අනතුරුව පරිගණකයේ ගබඩා වී ඇති ගොනු එන්ක්‍රිප්ට් වීම සිදුවන අතර පෙර සැලසුම් කර ඇති වේලාවකින් අනතුරුව පහර දෙන්නා විසින් එම ගොනු ඩීක්‍රිප්ට් කිරීම සදහා යතුරු ගොනුව ලබා දීමට මුදල් ඉල්ලා සිටීම කෙරෙන අතර ආසාධිත පරිගණක හිමිකරුවා මුදල් ලබා දුන්නද බොහෝ විට එම ගොනු නැවත ප්‍රකෘතිවීමක් සිදු නොවන බවටයි වාර්ථා වන්නේ.බොහෝ විට ආරක්ශිත මෘදුකාංග ඔස්සේ මෙම මෙම මෘදුකාංගය ඉවත්වීමක් සිදු නොවන අතර එසේ සිදුකිරීමේදිද එම හානිකර මෘදුකාංගය ඉවත් වුවද එන්ක්‍රිප්ට් වන ලද ගොනු එලෙසම පවතින බවටයි ආසාධිතයන්ගේ අත්දැකීම වී ඇත්තේ.ඔබගේ බැංකු කටයුතු සම්ම්බන්දිත ඊමේල වැනි වැදගත් යැයි හැගවෙන ඊමේල ඔස්සේ මෙම හානිකරයේ සබැදියාව පැමිනෙන අතර එසේ පැමිනෙන ඊමේල වල සබදතාවයන් අවදිකිරීමේදී කල්පනා කාරීවිම වැදගහ් වනු ඇති බවටයි හදාරන්නන් අනතුරු අගවන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...