ගූගල් ආයතනය නිවේදනයකර සිටින්නේ එලබෙන ජනවාරියේ සිට වින්ඩෝස් තලයේ Crome බ්‍රවුසරය සදහා වන සියලුම extensions ලබා ගනීම Chrome Web Store වෙතින් පමනක් වනු ඇති බවයි.එම ආයතනය පවසන්නේ දැනට මෙවැනි ස්ථාපනයන් සමග භාවිතාකරන්නන්ගේ සුරක්ෂිත බවට හානිකර අන්දමින් malicious extensions ස්ථාපනය වීම සීමා කිරීම මෙහි අරමුන වනු ඇති බවයි. මේ අනූව ස්ටෝර්වෙන් භාහිරව මෙවැනි පහසුකම් සලසන්නන් හට ඉදිරියේදී තම පලකිරීම් Chrome Web Store වෙතින් පමනක් කිරීමට සිදුවනු ඇති බවට නිවේදනය වන අතර භාවිතාකරන්නන් දෙසින් කිසිදු වෙනසකින් තොරව පෙර පරිදිම ඒවා භාවිතාවට ඉඩ සැලසෙන බවට ඔවුන් පවසා සිටිනවා. ගූගල් ආයතනය වින්ඩෝස් හි ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 සදහා ඇප් සහය අවසන් නිවේදනය කොට සිටියේ ද පසුගිය සතියේ වන අතර වැඩි දුරටත් පැවසුවේ බ්‍රවුසරයක අවසාන සංස්කරනය හා ඊට පෙර සංස්කරනයන් සදහා පමනක් මින් ඉදිරියේදී තම ඇප්සහය හිමිවනු ඇති බවත්ය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...