මයික්‍රසොෆ්ට් සමාගම පසුගිය ඔක්තෝබරයේ වින්සෝස් 8.1 නිකුත් කිරීමත් සමග තම Windows Store වලටද නව පෙනුමක් ගෙන එන්නට කටයුතු කරන ලදී. වැඩි වැඩි යෙන් භාවිතාකරන්නන් හට Modern UI apps බාගත කිරීම් වලට පෙලබ වන අදහසින් ඔවුන් ගත් උස්සාහයන් සාර්ථක වෙමින් පවතින බවට දිස්වන වර්ථාවක් ඔවුනගේ ඇප් සංවර්ධකයින් වෙත නිකුත්කර ඇති වාර්ථාවක දැක්වෙන බවටයි දක්නට ලැබෙන්නේ. එහි සඳහන් වන්නේ ඔක්තෝබරයේ බාගත කර ඇති ඇස් ප්‍රමානය පෙර කාලයට වඩා වර්ථාගත ලෙස ඉහල ගොස් ඇති බවයි. සංකඔ්‍යමකව සැලකීමේදී ඔක්තෝබරය සැලකීමේදී දිනකට මිලියන 1.7ක් බාගත කිරිමක් වාර්ථාවන බවටයි දැක්වෙන්නේ. එහිදී ඇප්ස් 51,152,284 සමස්ථ ලෙස බාගත කරගෙන ඇති අතර එහිදී නොමිලේ ලබාගත හැකි ඇප්ස් 49,796,691 හා මුදල් ගෙවා ලබා ගත හැකි ඇප්ස් 1,355,593 ලෙසටත් දක්වා සිටිනවා.ඔවුනෙගේ ඇප් ස්ටෝර්ව තුල ඇති සමස්ත ඇප්ස් ප්‍රමානය මෙම වර්ථාවේ නිල ලෙස දක්වා නැති අතර බාහිර ආයතනයක් පැවසුවේ මේ වන විට ඇප්ස් 125,856 එහි වන බවයි
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...