පරිගණකයක ස්ථාපනයවී ඇති මෘදුකාංග අතර browser මෘදුකාංගයට හිමි වන්නේ ඉහලම තැනකි.වඩාත් වේගවත් හා සුරක්ශිත වෙබ් සැරියකට හොඳින් දියුනු කල බ්‍රවුසරයක් භාවිතාකිරීම වැද ගත්වේ. search, chat, email, shop, bank, read වැනි දෛනික කටයුතුවලදී වඩාත් සහය ලබාදෙන බ්‍රවුසරයක් වන Google Chrome වල නව සංස්කරනයක් නිකුත්ව ඇති බවටයි නිවේදනය වන්නේ. නව ජාවා (javascript engine (V8) ) සහයක් සමග එන මෙම බ්‍රවුසරය AJAX applications සමග කටයුතු කිරීමේදී වැඩි සාර්ථකත්වයක් පෙන්වන බවටයි දැක්වෙන්නේ.මිට අමතරව automatic full-page translation පහසුව මෙන්ම දහස් ගනනක් වන apps, extensions හා themes සමග වඩාත් අපූර්ව වෙබ් අත්දැකීමකට මෙම නව සංස්කරනය භාවිතාකරන්නාට සහය වනු ඇති බවටයි එම ආයතනය ප්‍රකාශ කර සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...