Android team වෙතින් අද පැවසුනේ Nexus 7(2012,2013) සංස්කරන වෙත හා Nexus 10 වෙත ගුගල් මෙහෙයුම් පද්ධතිය වන Android 4.4 KitKat මුදා හැරීම අද අරම්භ වන්නට නියමිත බවයි.එහෙත් Nesus 7 මොබයිල් සංස්කරනය භාවිතාකරන්නන් සදහා ඉදිරියට කෙටිකලක් තම නව මෙහෙයුම්පද්ධති සංස්කරනය ලබා ගන්නට ප්‍රමාද වන්නට සිදුවනු ඇති බවටයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ. ආයතනය තවමත් දෙවසරක් පැරනි Galaxy Nexus යාවත්කාලීන කිරීම පිලිබදව තවමත් තිර්ර්නයකට එලබ නැති අතර එහි භාවිතාකරන්නන් අතරින් දැඩි ඉල්ලීමක් ආයතනය වෙතින් කෙරෙමින් ඇති බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...