මයික්‍රසොෆ්ට් මෙවර මාසික යාවත්කාලීනය සමග ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි සංස්කරන නිල අංකයද වෙනස් වෙනු ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. එය IE 11.0 වල සිට 11.0.1 දක්වා වෙනස් වන අතර Internet Explorer 11 සමග පැමිනි Enhanced Protected ස්වභාවය භාවිතාකරන්නාට අවශ්‍ය නම් පමනක් අවදිකර ගත හැකි ලෙසට වෙනස් වනු ඇති බවටයි වැඩිදුරටත් සටහන් වන්නෙ. බ්‍රවුසරය සමග මුල් ස්වභාවයෙන් පැමින තිබූ එම තත්වය සමග XHR response පැමිනීමට පේර වෙබ් පිටුවක් වසා දැමුව හොත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා වෙතට HTTP සබදතාවය අවසන් වීමේ දුර්වලතාවයක් මීට පෙර දී හදුනා ගෙන තිබුනා.මෙවර යාවත්කාලීන ගොනුව සමග හදුනා ගෙන තිබූ දුරවලතා 17ක් සදහා පිලිසකර නිකුත්ව තිබූ අතර අමතරව ප්ලෑෂ් ප්ලේයරය වැනි අමතර යාවත්කාලිනද වූවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...