තොරතුරු අවකාශයේ ආරක්ශාව පිලිබදව නොසතුටුදායක පුවත් කිහිපයක්ම ගෙන එන කාලයක් අප පසුකරමින් සිටින්නෙමු.පසුගිය කාලයේ Adobe ආයතනයේ වෙබ් අඩවි ඔසේ එහි භාවිතාකරන්නන් මිලියන 3ක ගේ තොරතුරු තොරතුරු සොරා ගැනීම මෙන්ම IE 11 වල හදුනා ගත් දුර්වලතාවයත් වාර්ථාවිනි. පලවන නවතම පුවතාක් පවසන්නේ Loyaltybuild නම් ආයතනයෙන් එහි භාවිතාකරන්නන් 70000 කගේ පමන නයවර පත් තොරතුරු පැහැර ගැනීමක් වාර්ථා වෙමින් ඇති බවකි. unencrypted format මට්ටමේ පැවති මෙම තොරතුරු සමග CCV numbers ද ඇති බවටයි වාර්ථා වන්නේ.මීට අමතරව ඔවුනගේ ගනුදෙනු කරුවන් මිලියන 1.5 ක ගේ නම් ගම් ලිපින ආදී තොරතුරුද මෙම පැහැර ගන්නන් සන්තකයට පත්ව ඇති බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...