ඇපල් ආයතනය තම අවසන් iPhone සංස්කරනය නිකුත්ක්කොට කෙටිකලක් ගෙවෙමින් තිබෙන මෙම මොහොත වන විට ඔවුනගේ මීලග iPhoneයේ නිකුතුව පිලිබදව තොරතුරු කථා බහට ලක්වෙමින් තිබෙනවා. 2014 දෙවන භාගයේ වෙළ්ඳ පොලට පැමිනෙතැයි බලාපොරොත්තුවන මෙහි විශාල screen එකක සමග වක්‍ර හැඩැති නිමැවුමක් රැගෙන එනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.දැනට LG මෙන්ම samsung වෙතින් පැමින ඇති නිකුතුවන්ට වෙනස් ව දුරකථනයේ හතර දිශාවෙ කොන් වෙතට වක්‍රව පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම දුරකථනය අඟල් 4.7 හා 5.5 displays අලින් සමන් විතව පැමිනෙනු ඇති බවටයි දැක්වෙන්නේ.එමෙන්ම එම දුරකථනය සමග පැමිනෙන වෙනත් තාක්ශනයන් අතර භාවිතාකරන්නා touchscreen වෙතට යොදවන බලයේ ප්‍රමානය සමගද වෙනස් මෙහෙයවීම් හැටියට හදුනා ගන්නට දුරකථනයට හැකිවන තාක්ශනයක් පිලිබදවද කරුනු හෙලි වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...