මයික්රසොෆ්ට් සමාගම පසුගිය සැප්තැම්බරයේ තම සෙයුම් යන්ත්රය සමග අන්තර්ජාලය තුල ඇති video වක් සොයා බැලීමේදී වඩාත් පහසුවන ආකරයේ හදූන්වාදීමක් කරන්නට කටයුතු කරනු ලැබුවා.ආයතනය අද පැවසුවේ music videos සදහා වඩාත් පහසුවන නව හදුන්වාදීමකට තමන් මේ වන විට කටයුතු කරමින් සිටින බවකි.මේ අනූව ජනංප්රිය සංගීතමය වීඩියෝවක් තොරා ගන්නෙකුට ඒහා සැබැදුනු අනෙකුත් වීඩියෝවන් පහසුවෙන් එම ප්රථිපල පිටුව තුලටම ගෙනෙන්නට Bing කන්ඩායම මේ වන විට කටයුතු කර සිටිනවා.ඒවායේ thumbnail මතට කර්සරය රැගෙන යාමෙන් ඒවා යේ preview වක් ධාවනය වීමෙන් වඩාත් පහසුවෙන් මෙම නව අංගය භාවිතාකරන්නාට සහය වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. බොහෝ විට එකම ඉදිරිපත්කරන්නෙකුට අයිති හොඳ මට්ටමේ වීඩියෝවන් එකම අඩවියක් ඔස්සේ ලබා ගන්නට නොහැකි වන විටදී මෙම පහසුව වඩාත් පහසුවක් ගෙනෙනු ඇති බවටයි වැඩි දුරටත් ඔවුන් පවසා සිටින්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...