මයික්‍රසොෆ්ට් සමාගම පසුගිය සැප්තැම්බරයේ තම සෙයුම් යන්ත්‍රය සමග අන්තර්ජාලය තුල ඇති video වක් සොයා බැලීමේදී වඩාත් පහසුවන ආකරයේ හදූන්වාදීමක් කරන්නට කටයුතු කරනු ලැබුවා.ආයතනය අද පැවසුවේ music videos සදහා වඩාත් පහසුවන නව හදුන්වාදීමකට තමන් මේ වන විට කටයුතු කරමින් සිටින බවකි.මේ අනූව ජනංප්‍රිය සංගීතමය වීඩියෝවක් තොරා ගන්නෙකුට ඒහා සැබැදුනු අනෙකුත් වීඩියෝවන් පහසුවෙන් එම ප්‍රථිපල පිටුව තුලටම ගෙනෙන්නට Bing කන්ඩායම මේ වන විට කටයුතු කර සිටිනවා.ඒවායේ thumbnail මතට කර්සරය රැගෙන යාමෙන් ඒවා යේ preview වක් ධාවනය වීමෙන් වඩාත් පහසුවෙන් මෙම නව අංගය භාවිතාකරන්නාට සහය වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. බොහෝ විට එකම ඉදිරිපත්කරන්නෙකුට අයිති හොඳ මට්ටමේ වීඩියෝවන් එකම අඩවියක් ඔස්සේ ලබා ගන්නට නොහැකි වන විටදී මෙම පහසුව වඩාත් පහසුවක් ගෙනෙනු ඇති බවටයි වැඩි දුරටත් ඔවුන් පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...