මැයි මාසයතුලදී අමුත්තන් බිලියන 1 ක පිවිසීම් සටහන් කරගනිමින් ගූගල් වෙබ් අඩවිය ඉදිරියෙන් සිටින බවට වාර්ථා වෙනවා. මෙය එක් මසක් තුල වෙබ් අඩවියක්වෙත වර්ථාවූ වැඩිම අමුතන් පිවිසීම ලෙසටයි සටහන් වන්නේ.මෙම පිරිස අතරින් 14.3 ඉන්දියාවෙන් හා 13.5 දකුනු අප්‍රිකාවෙන් බවත් අඩුම ප්‍රතිශතය වාර්ථාවෙන්නේ උතුරු කොරියාවෙන් හා චීනයෙන් බවත් සටහන් වෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 0.7% හා 0.8% ලෙස සටහන් වෙනවා.
මෙම ගනනය කිරීමට අනූව මයික්‍රොසොෆ්ට් ආයතනය දෙවන තැන හිමිකර ගෙන ඇති අතර එය අමුත්තන් මිලියන 905 ලෙසයි සටහන් වන්නේ.ෆේස්බුක් අඩවිය තෙවන තැන හිමිකරගෙන ඇත්තේ අමුත්තන් මිලියන 714ක අමුත්තන් පිවිසීමක් සටහන් කර ගනිමින් බවයි සටහන්වතිබුනේ.
කෙසේ නමුත් අමුත්තන් වැඩිම කාලයක් ගතකර ඇති වෙබ් අඩවිය ලෙස පසුගිය මාසයේ මුල් තැන ලබා ඇත්තේ ෆේස්බුක් වෙබ් අඩවිය බවයි සටහන් වන්නේ. එය මිනිත්තු බිලියන 250 ලෙස සටහන් වන අතර 204 ලෙස මයික්‍රසොෆ්ට් හා 200 ගූගල් ලෙස සටහන් වෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...