ප්‍රකාශන අයිතීන් නොසලකාහැර ව්‍යාජ වෙබ් අඩවිවලින් සිනමා පට හා ගීත බාගත කරන්නන්ගේ අන්තර්ජාලසේවා සැපයුම අහිමි කරන්නට ඉඩ සැලසෙනසේ නව භාවිතාවන් අන්තර්ජාල සේවා සැපයුම් කරුවන් වෙත හදුන්වා දෙන්නට සැරසෙන බවට වාර්ථා වෙනවා. ලොව ප්‍රධානපෙලේ අන්තර්ජාල සේවා සපයන්නන් හා බුද්ධිමය දේපල නිපදවන්නන් අතර මේ සදහා සාර්තක එකගතාවයක් ඇතිවෙමින් පවතින බවයි සටහන් වන්නේ.
මුලින්ම තම සේවා ලබන්නන් අතරින් මෙම ව්‍යාජ වෙබ් අඩවිවලින් බාගත කරන්නන් හට අනතුරු අගවන අතර, අනතුරු ඇගවීම් කිහිපයකින් අනතුරුවත් එකී ගනුදෙනු කරුවන් එම වෙබ් අඩවි වෙත නැවත නැවත් යොමුවන්නේ නම් ඔවුන්ගේ සයිබර් අවකාශයේ සැරීමේ නිදහස ප්‍රධාන වෙබ් අඩවි 200 කට වැනි සීමාවකට ගෙන එන්නටත් අවසාන ලෙස තම සේවාසැපයුම් ගිවිසුම අලුත් කිරීම පමා කරන්නට හෝ නොකර සිටින්නට පොලබවන්නටත් හැකිවනසේ එකගතාවයකට පැමින ඇති අතර අවසන් එකගතාවයන්ට ලබන මස වන විට පැමිනෙන්නට හැකිවනු ඇති බවට විස්වාසය පලවන බවයි සටහන්වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...