Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-23
ඉන්දියානු පුරවැසියන්ට ඩිජිටල් අනන්‍යතාවයක්
මේ වනවිට ඉන්දියාව එරට පුර වැසියන්ගෙන් මිලියන 9.5 කට ඩිජිටල් අනන්‍යතාවය ලබාදී අවසන් බවයි සටහන්වන්නේ. සමහර ඉතා දුප්පත් ජනතාවට නිවාස ලිපිනයක්, පාසැල් සහතිකයක් නොව අඩුම තරමින් උප්පැන්න සහතික පතක්වත් අහිමි අයවන අතර ඔවුන් සතු එකම අනන්‍යතාවය මෙම ඩිජිටල් අනන්‍යතාවය පමනක් බවට පත්ව ඇති බවයි කියවෙන්නේ. මෙම අනන්‍යතාවය ඔස්සේ "ඔන් ලයින්" ආකාරයට පුරවැසි දත්ත ගොනුව තුලින් ජංගම දුර කතනයකින් පවා තොරතුරු ලබා ගත හැකි ආකාරයට කටයුතු සකස් කර ඇති බවයි සටහන් වන්නේ. රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙම අනන්‍යතාවය පිලිගන්නා අතර ක්‍රමයෙන් බැංකු වැනි අධිඅනන්‍යතාවයක් බලාපොරොත්තුවන ආයතනද මෙම අනන්‍යතාවය පිලිගැනීමට ක්‍රමයෙන් පෙලබෙමින් සිටින බවට සටහන් වන අතරම මෙම ක්‍රමවේදය ඔස්සේ රජය එරට වැසියන්ගේ පුද්ගලත්වය සීමාව ඉක්මවා ආක්‍රමනය කරමින් සිටිනබවටත් චෝදනාත් නැගෙමින් පවතින බවයි වැඩිදුරටත් සටහන්ව තිබුනේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...