"හැරී පොටර්" පොත් ගොනුව ඩිජිටල් කරනය වීමට සියල්ල සූදානම් බවයි වාර්ථාවෙන්නේ. www.pottermore.com වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචිවී පොත් නමයකින් සමන්විත හැරී පොටර් පොත් පෙලෙහි ඉලෙක්ට්‍රොනික සංස්කරනය මිලදී ගත හැකි වන අතරම කතුවරයා ඇතුලු අනෙකුත් හැරී පොටර් ලොලයන් සමග සබදතා ගොඩනගා ගන්නටද පහසුවනු ඇති බවයි සටහන් වන්නේ. කාල්පනික හැරිපොටර්ගේ උපන්දිනයලෙස සැලකෙන ජූලි 31 මෙම ලියාපදිංචිය නිල වශයෙන් අරබන්නට බලා පොරොත්තුවන බවයි සටහන් වන්නේ.
හැරිපොටර් පොත් පෙලේ පලමු පලකිරීම 1997 සිදුවූ අතර අවසාන පලකිරීම සිදුවූයේ 2007 බවයි සටහන් වන්නේ."වෝනර්" සමාගම මෙම පොත් පෙල ඇසුරින් සිනමා පට අටක් නිර්මානය කර ඇති අතර අවාසාන සිනමා පටය ජූලි 15 දින නිකුත් කරන්නට නිය මිත බවයි සටහන් වන්නේ.මේ සම්බන්ද යු ටියුබ් වීඩියෝව ඊයේ නිකුත් කරන ලදී.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...