"හැරී පොටර්" පොත් ගොනුව ඩිජිටල් කරනය වීමට සියල්ල සූදානම් බවයි වාර්ථාවෙන්නේ. www.pottermore.com වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචිවී පොත් නමයකින් සමන්විත හැරී පොටර් පොත් පෙලෙහි ඉලෙක්ට්‍රොනික සංස්කරනය මිලදී ගත හැකි වන අතරම කතුවරයා ඇතුලු අනෙකුත් හැරී පොටර් ලොලයන් සමග සබදතා ගොඩනගා ගන්නටද පහසුවනු ඇති බවයි සටහන් වන්නේ. කාල්පනික හැරිපොටර්ගේ උපන්දිනයලෙස සැලකෙන ජූලි 31 මෙම ලියාපදිංචිය නිල වශයෙන් අරබන්නට බලා පොරොත්තුවන බවයි සටහන් වන්නේ.
හැරිපොටර් පොත් පෙලේ පලමු පලකිරීම 1997 සිදුවූ අතර අවසාන පලකිරීම සිදුවූයේ 2007 බවයි සටහන් වන්නේ."වෝනර්" සමාගම මෙම පොත් පෙල ඇසුරින් සිනමා පට අටක් නිර්මානය කර ඇති අතර අවාසාන සිනමා පටය ජූලි 15 දින නිකුත් කරන්නට නිය මිත බවයි සටහන් වන්නේ.මේ සම්බන්ද යු ටියුබ් වීඩියෝව ඊයේ නිකුත් කරන ලදී.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...