Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-28
මයික්‍රොසොෆ්ට් ආයතනය අද නිකුත්කල නිවේදයකින් කියවෙන්නේ........
මයික්‍රොසොෆ්ට් ආයතනය අද නිකුත්කල නිවේදයකින් කියවෙන්නේ මේදින වල පැතිරෙමින් ඇති රූට්කිට් ආකාරයේ හානිකර මෘදුකාංගයට ගොදුරුවන පරිගණකයක් සදහා ගතහැකි එකම පිලියම වන්නේ නැවත වරක් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නැවත ස්ථාපනය කිරීම පමනක්වන බවයි. එම ප්‍රකාශකයා කියා සිටියේ " ඔබේ පරිගණක පද්ධතියත් මෙම Trojan:Win32/Popureb.E නම් හානිකර මෘදුකාංගයෙන් ආසාදිත වුව හොත් අප ඔබට දෙන එකම උපදෙස වන්නේ පරිගනකයේ මාස්ටර් බූට් රෙකෝඩරය නැවත සකස් කර රීකවරි ඩිස්ක් එකක් මගින් මෙහෙයුම් පද්ධතිය නැවත පිහිටවා ගන්නා ලෙසයි". 2010 වසරේද මෙවැනි තත්වයක් උද්ගත වූ අතර අවසානයේ මයික්‍රොසොෆ්ට් ආයතනයට තම මෙහෙයුම් පද්ධතිය භාවිතාකරන්නන්හට මෙම උපදෙසම දෙන්නට සිදුවූ බවයි සටහන් වන්නේ.ඒ "Alureon" නම් හානිකර මෘදුකාංගයට ගොදුරුවූ පරිගනක සම්බන්දයනුයී.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...