Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-06-27
සයිබර් ත්‍රස්තවාදීන් ගැන දැනට සටහන්වී ඇති අවසානතම පුවත........
එක් කන්ඩායමක් වැඩ නතර කරයි. තවත් කන්ඩායමක් වැඩ පටන් ගනී. සයිබර් ත්‍රස්තවාදීන් ගැන දැනට සටහන්වී ඇති අවසානතම පුවත එයයි. සෝනි ඇතුලු ප්‍රධාන පෙලේ ආයතන කිහිපයකටම සයිබර් ප්‍රහාර එල්ල කරමින් පසුගිය කාලයතුල සයිබර් ලෝකයේ නිරන්තරයෙන් තම නාමය සටහන් කරගත් ---- කන්ඩායම පසුගිය සති අන්තයේ නිවේදනය කලේ තම කන්ඩායම නිහඩ වන්නට තීරනය කර ඇති බවයි. මෙම කන්ඩායම තම නිහඩවීමේ තීර්නය 281,870 තරම් වන ටුවිටර් ලුහුබදින්නන් වෙත නිවේදයය කරමින් කියා සිටියේ තම කන්ඩායම වෙනුවට තවත් කන්ඩායමක් නම් කරමින් එය ලුහු බදින ලෙසයි.පසුගිය පැය 24 ඇතුලත මෙම නව කන්ඩායම වෙත ටුවිටර් ලුහුබදින්නන් 60,000 එකතුවී ඇති බවයි සටහන් වන්නේ. පලමු කන්ඩායමේ මෙම සමුගැනීමේ නිවේදනයතුල වැඩිදුරටත් සටන්ව තිබුනේ පසුගිය තම ක්‍රියාකාරී කාලයතුල රැස්කර ගත් බොහෝ වැදගත් කරුනු කාරනා රාශියකින් සමන්විත ටොරන්ට් ෆයිලක් මේවන විටත් සයිබර් අවකාශයට මුදා හැර ඇති බවත් තම ක්‍රියා කාරී කෙටි කාලය ගැන සතුටට පත්විය හැකි බවත්ය.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...