Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-27
සයිබර් ත්‍රස්තවාදීන් ගැන දැනට සටහන්වී ඇති අවසානතම පුවත........
එක් කන්ඩායමක් වැඩ නතර කරයි. තවත් කන්ඩායමක් වැඩ පටන් ගනී. සයිබර් ත්‍රස්තවාදීන් ගැන දැනට සටහන්වී ඇති අවසානතම පුවත එයයි. සෝනි ඇතුලු ප්‍රධාන පෙලේ ආයතන කිහිපයකටම සයිබර් ප්‍රහාර එල්ල කරමින් පසුගිය කාලයතුල සයිබර් ලෝකයේ නිරන්තරයෙන් තම නාමය සටහන් කරගත් ---- කන්ඩායම පසුගිය සති අන්තයේ නිවේදනය කලේ තම කන්ඩායම නිහඩ වන්නට තීරනය කර ඇති බවයි. මෙම කන්ඩායම තම නිහඩවීමේ තීර්නය 281,870 තරම් වන ටුවිටර් ලුහුබදින්නන් වෙත නිවේදයය කරමින් කියා සිටියේ තම කන්ඩායම වෙනුවට තවත් කන්ඩායමක් නම් කරමින් එය ලුහු බදින ලෙසයි.පසුගිය පැය 24 ඇතුලත මෙම නව කන්ඩායම වෙත ටුවිටර් ලුහුබදින්නන් 60,000 එකතුවී ඇති බවයි සටහන් වන්නේ. පලමු කන්ඩායමේ මෙම සමුගැනීමේ නිවේදනයතුල වැඩිදුරටත් සටන්ව තිබුනේ පසුගිය තම ක්‍රියාකාරී කාලයතුල රැස්කර ගත් බොහෝ වැදගත් කරුනු කාරනා රාශියකින් සමන්විත ටොරන්ට් ෆයිලක් මේවන විටත් සයිබර් අවකාශයට මුදා හැර ඇති බවත් තම ක්‍රියා කාරී කෙටි කාලය ගැන සතුටට පත්විය හැකි බවත්ය.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...