ගතවගිය පුන්සද දිනට පෙර පුන්සද දිනය ගතවී දින දෙක හෝ තුනක් වන විට ලොකුස්වාමීන් වහන්සේගෙන් හදිසි කැදවීමක් ලැබිනි. ගැබුරු මනස තුලට මනස තුලට චාරිකාවකට වහා සූදානම් වන්න, හෙට දිනයේ අලුයමින්ම අප පිටත්විය යුතුයි. සාමාන්‍යයෙන් උන්වහන්සේ අන නොකරයි. පසු දින හවස් භාගයවනවිට ගැබුරු වනයතුල කදුහෙල් තුන හතරක් පසුකල පාගමනකින් පසුව කදු මුදුනකට අසන්නයේවූ විශාල ස්වභාවික භාවනා කුටියකට ලගාවන්නට අපට හැකිවිය. මීට දින දෙක තුනකට පෙර අප සමග එක්වූ සිල් ඇත්තෙකු මදසිනාවකින් අපව පිලි ගත්තාය. මද වෙහෙස නිවා ගැනීමකින් අනතුරුව ලොකු ස්වාමීන්වහන්සේ මට මෙසේ කීවාය, අප පසුකල දුර කතර හරිම අපිලිවෙලයි කියා සිතනවා නේද? මොනතරම් දුෂ්කර බාදක අප පසුකලාද යැයි ඔබ සිතනවා ඇති නේද? ඔබවිසින්ම නිර්මානය කරගෙන ඇති ඔබේ සිත තුලින් පවත්වාගෙන යමින් සිටින මීටත්වඩා සියදහස් ගුනයක මායා බාදක ඉක්මවමින් අර සිල් ඇත්තා සිටින තැනට එන්නට ඔබ මහත්සේ ආසාවෙන් සිටිනවා යැයි මම දන්නවා. අපි මීලග පුන්සද දිනය තෙක් ඔබට ඔබේ ගැබුරු මනසේ කිමිද ඔබව තේරුම් ගන්නට කාලය තිබෙනවා...........
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...