Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-06-18
මොසිල්ලා වෙබ් පිරික්සනයට ඈදුනු පීඩීඑෆ් කියවනයක් ....
මුලින්ම වෙබ් පිරික්සනයකට ඈදුනු පීඩීඑෆ් කියවනයක් ලබාදෙමින් භාවිතාකරන්නන්ට පහසුව ගෙන ආවේ ගූගල් වෙබ් පිරික්සනය බව සමහර විටක ඔබට අමතකව නැතුවා වන්නට ඉඩ ඇත. වසරකට අධික කාලයක් තිස්සේ එම පහසුකම ලබාදුන්නේ ගූගල්ක්‍රොම් පමනක් බවයි කියවෙන්නේ. මොසිල්ලා වෙබ් පිරික්සනයත් එච්.ටි.එම්.එල් 5 සහ ජවා ස්ක්‍රිප්ට් වලින් නිපදවන ලද ආකාරයේ පීඩීඑෆ් කියවනයක් තම වෙබ් පිරික්සනයට සම්බන්දකර නිකුත්කරන්නට කටයුතු යොදමින් සිටින බවයි සටහන් වන්නේ.ඉදිරි තෙමස තුල මෙය ඉදිරිපත් කරන්නට තමන් බලා පොරොත්තු වන බවයි කියවෙන්නේ.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...