වෙබ්ජීඑල් ගැන ගූගල් ක්‍රොම් මෙන්ම ෆයර්ෆොක්ස් පවසන්නේ ත්‍රිමාන අංගයක් වෙබ් පිටුවක් මතට ගෙන එන්නට දැනට ඇති අපූරුතම තාක්ෂනයක් බවයි. පසුගියදා ඔවුන් ප්‍රකාශකර සිටියේද මෙම තාක්ශනය දියුනු කරන්නට තමන් උනන්දුකරවන බවයි.නමුත් මයික්‍රොසොෆ්ට් ආයතන පසුගියදා ප්‍රකාශකර සිටියේ මෙම තාක්ශනය ඉතාම අනතුරු දායක බවයි. වින්ඩෝස් සදහා අනතුරු දායක වියහැකි දේ ගැන සොයා බලන තම අයතනයේ කන්ඩායම විසින් මෙම බව තහවුරු කර ගෙන ඇති බවට වැඩිදුරටත් පලවී තිබුනා.
මෙම තාක්ශනය යටතේ පරිගනකයේ දෘඩාංග පාලනය පිටස්තරයකු අතට පත්වීමේ අවදානම ඉතා අධික බයි ඔවුන් ප්‍රකාශකර සිටියේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...