Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-18
අලුත්ම මෘදුකාංග පහරදෙන්නෙන්ගේ ඉලක්කය....
ප්‍රකට ක්‍රීඩා මෘහුකාංග සමගමක්වන "සෙගා" ආයතනය අලුත්ම මෘදුකාංග පහරදෙන්නෙන්ගේ ඉලක්කයවීඇති බවට කරුනු පලවෙනවා. තවමත් තම සේවාවන් යතාතත්වයට ගෙනෙන දිනයක් සදහන් කල නොහැකි බව පවසන මෙම ආයතනය පවසන්නේ තම පාරිභෝගිකයන්ගේ ඊමේල් ලිපිනයන්, උපන්දිනයන්, අවසර පද හා තම ආයතනය අතර සිදුවූ ගනුදෙනු පිලිබද තොරතුරු සුරක්ෂිත බවයි. පවසන්නේ. මේ අතර පසුගිය දිනවල බෙහෙවින් කතා බහට ලක්වූ සයිබර් පහර දෙන්නන් කන්ඩයමක් තම ටුවිටර් තුලින් පවසා ඇත්තේ මෙම පහරදීමට අදාල පහරදෙන්නන් විනාශකරන්නට තමන් සහය දෙන බවකි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...