Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-29
21ක් හැවරිදි "හැක් කරුවෙකු" ෆේස් බූක්හි තාවකාලික පදනම යටතේ සේවයට.......
පසුගිය "සෝනි අනවසර පිවිසීමකට" සම්බන්දයැයි සැකකෙරෙනෙ 21ක් හැවරිදි "හැක් කරුවෙකු" ෆේස් බූක්හි තාවකාලික පදනම යටතේ සේවයට බදවා ගෙන ඇතැයි තොරතුරු පලවෙනවා. ෆේස්බුක් ආයතනයේ ප්‍රකාශකයෙකු මේ බව තහවුරුකල මුත්, වැඩිපුර තොරතුරු හෙලිකිරීමෙන් වැලකී සිටි බවටත් සටහන් වෙනවා. ඔහු නමින් ජොර්ජ් හොස්ට් වන බවත් අවසන් වශයෙන් සටහන් වී තිබුනා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...