"ඇත්තෙන්ම මම ඒ ගීතය ගායනා කලේ මගේ මිතුරන් කිහිපදෙනෙක් නරබා ඔවුන් සතුටුවේ යැයි බලාපොරොත්තුවෙන්. ඒත් මම බලාපොරොත්තු නොවුනු ආකාරයට පිවිසීම් 3000,000 වඩා සටහන් වෙලා තියනවා දැක්කහම පුදුම හිතුනා." ඔස්ට්‍රෙලියානු තරුනියක එරට ප්‍රදාන මාධ්‍යයක උදා වැඩසටහනකට සහභගී වෙමින් කියා සිටියා. ෆේස්බුක් ඇසුරෙන් ලබූ අත්දැකීමක් වන 40 හැවිරිදි අයෙකු අයව නැවත නැවතත් ෆේස්බුක් මිතුරියක් ලෙස බදවා ගන්නට ගත් උත්සාහය ගැන උපහාසාත්මක හා ෆේස්බුක්හි ස්වභාවයන් වන වේගවත් බව ආදී ස්වභාවයන් මතුවෙන අයුරින් මෙම ගීතය නිර්මානය වී තිබුනා. පහත දැක්වෙන්නේ එම ගීතයයි.
http://youtu.be/9gfg1OwAO2E
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-06-29
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...