"ඇත්තෙන්ම මම ඒ ගීතය ගායනා කලේ මගේ මිතුරන් කිහිපදෙනෙක් නරබා ඔවුන් සතුටුවේ යැයි බලාපොරොත්තුවෙන්. ඒත් මම බලාපොරොත්තු නොවුනු ආකාරයට පිවිසීම් 3000,000 වඩා සටහන් වෙලා තියනවා දැක්කහම පුදුම හිතුනා." ඔස්ට්‍රෙලියානු තරුනියක එරට ප්‍රදාන මාධ්‍යයක උදා වැඩසටහනකට සහභගී වෙමින් කියා සිටියා. ෆේස්බුක් ඇසුරෙන් ලබූ අත්දැකීමක් වන 40 හැවිරිදි අයෙකු අයව නැවත නැවතත් ෆේස්බුක් මිතුරියක් ලෙස බදවා ගන්නට ගත් උත්සාහය ගැන උපහාසාත්මක හා ෆේස්බුක්හි ස්වභාවයන් වන වේගවත් බව ආදී ස්වභාවයන් මතුවෙන අයුරින් මෙම ගීතය නිර්මානය වී තිබුනා. පහත දැක්වෙන්නේ එම ගීතයයි.
http://youtu.be/9gfg1OwAO2E
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-29
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...