මයික්‍රොසොෆ්ට් ආයතනය අද දින ඔෆීස් 365 දියත් කල බවත් ඔෆීස් 2010 සදහා පලමු යාවත්කලීන ගොනුව (සර්විස් පැක් 1) නිකුත්කල බවත් වාර්ථාවෙනවා. ඔවුන් පවසන්නේ ඔෆීස් 2010 යාවත්කාලීන ගොනුව දැනට වෙනමම බාගත කලහැකි ආකාරයට පවතින බවත් ස්වංක්‍රීය යාවත්කාලීනයක් ලෙසට ලබාදීමට මද කාලයක් ගතවනු ඇති බවත්ය. මෙම යවත්කාලීන ගොනුව අතර පසුගිය කාලය තුල නිකුත්කල ආරක්ශක පිලිසකරයන් ගේ එකතුවක් ද, වෑඩිදියුනු කිරීම් කිහිපයක්ද අඩංගුවන බවටත්, ඔෆීස් 360 සදහා "ගැලපවීම්" කිහිපයකින් ද සමන් විත බවයි. නව වෙබ් පිරීක් සනය වන ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 සදහාද "ගැලපවීම්" කිහිපයයකින් සමන් විත බවයි සටහන් වන්නේ. අනවශ්‍යයයි හැගේ නම් සම්පූර්න සේවා ගොනුවම නවත ඉවත්කිරීමේ පහසුකමද සහිත බවත් සදහන් කර තිබුනා. පහත සබැදියාව ඔස්සේ මෙම යාවත්කාලීනයන් ගොනුව ලබගත හැකිබවත් සටහන් වනවා.
http://www.microsoft.com/download/en/details.aspx?displaylang=en&id=26622
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...