මයික්‍රොසොෆ්ට් ආයතනය අද දින ඔෆීස් 365 දියත් කල බවත් ඔෆීස් 2010 සදහා පලමු යාවත්කලීන ගොනුව (සර්විස් පැක් 1) නිකුත්කල බවත් වාර්ථාවෙනවා. ඔවුන් පවසන්නේ ඔෆීස් 2010 යාවත්කාලීන ගොනුව දැනට වෙනමම බාගත කලහැකි ආකාරයට පවතින බවත් ස්වංක්‍රීය යාවත්කාලීනයක් ලෙසට ලබාදීමට මද කාලයක් ගතවනු ඇති බවත්ය. මෙම යවත්කාලීන ගොනුව අතර පසුගිය කාලය තුල නිකුත්කල ආරක්ශක පිලිසකරයන් ගේ එකතුවක් ද, වෑඩිදියුනු කිරීම් කිහිපයක්ද අඩංගුවන බවටත්, ඔෆීස් 360 සදහා "ගැලපවීම්" කිහිපයකින් ද සමන් විත බවයි. නව වෙබ් පිරීක් සනය වන ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 සදහාද "ගැලපවීම්" කිහිපයයකින් සමන් විත බවයි සටහන් වන්නේ. අනවශ්‍යයයි හැගේ නම් සම්පූර්න සේවා ගොනුවම නවත ඉවත්කිරීමේ පහසුකමද සහිත බවත් සදහන් කර තිබුනා. පහත සබැදියාව ඔස්සේ මෙම යාවත්කාලීනයන් ගොනුව ලබගත හැකිබවත් සටහන් වනවා.
http://www.microsoft.com/download/en/details.aspx?displaylang=en&id=26622
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...