Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-24
ෆයර්ෆොක්ස් හි 4 වන සංස්කරනය සදහා යාවත්කාලීනයන් නිකුත්කිරීම අවසන්
ෆයර්ෆොක්ස් හි 4 වන සංස්කරනය සදහා යාවත්කාලීනයන් නිකුත්කිරීම ෆයර්ෆොක්ශි 5 වන සංස්කරනය නිකුත්වීමත් සමගම අවසන්ව ඇති බවට තොරතුරු පලවෙනවා. එසේ මුත් ෆයර් ෆොක්ස් 3.6 සදහා යාවත්කාලීනයන් ඉදිරියටත් ලබාගත හැකිවනු ඇති බවටයි කරුනු පලවෙන්නේ. සමස්ත ලෝක භාවිතාව තුල 21.74% හිමිකරගෙන ඇති ෆයර්ෆොක්ස් වෙබ් පිරික්සනයේ, පසුගිය මස වනවිට ෆයර්ෆොක්ස් 4 සංස්කරනය 10.08% හා ෆයර්ෆොක්ස් 3.6 සංස්කරනය 9.14% ක භාවිතා ප්‍රතිශතයක් හිමිකරගෙන සිටින බවයි ගනනයවී ඇත්තේ. තම අවසන් සංස්කරනය ගැන මොසිල්ලා ආයතනය පවසන්නේ ගනනින් 1000 අධික දියුනු කිරීම් වලින් එය සමන්විත බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...