Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-14
අද පුවත්.....
ස්පාඤ්ඤයේ ආරක්ශක ආයතන පසුගියදා , ලොව මෑතකදී සටහන්වූ දරුනුතම සයිබර් පහරදීම් කිහිපයකට වගකිව යුත්තන් ලෙස සැලකෙන කිහිප දෙනෙකුම අත්වඩංගුවට ගත් බවට කරුනු පලවුනා. පසුගිය සති අන්තයේ එරට පොලිස් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තාවකාලික අඩපන කිරීමට සයිබර් පහර දෙන්නන් උත්සාහ කිරීම එයට දුන් පිලිතුරක් දැයි සැක කරන බවයි සටහන් වන්නේ.
අද මයික්‍රොසොට් ආයතනය නිකුත් කරන්නට නියමිත යාවකාලීනයන් ගනන 16 බවයි සටහන් වන්නේ. මෙයින් 9ක්ම අතිශය සැලකියයුතු මට්ටමේ දුර්වලතා ඉලක්ක කොටගෙන ඇති බව පැවසෙන අතර මින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කරගෙන එක් යාවත්කාලීනයක්ද ආශ්‍රිත මෘදුකාංග සදහා ඉතිරිය ඉලක්කකොටගෙන ඇති බවත් සටහන් වෙනවා.පරිගණක පද්ධති භාවිතා කරන්නන් සදහා ඔවුන් නිවේදනය කර සිටින්නේ ,පද්ධතිය නැවත ආරම්භකිරීමක් අත්‍යවශ්‍ය වන බවයි. දැනට හදුනා ගෙන ඇති දුර්වලතා 34 සමනය කිරීමට මෙම යාවත්කාලීනයන් සමත් වනු ඇති බවයි පැවසෙන්නේ.
ගූගල් ආයතනයෙන් නව ආරක සෙවුම් තාක්ශනයක් හදුන්වාදීමට සූදානම් වන බවක් පලවෙනවා. වෙබ් පිරික්සුම් කරනයේ යෝධයෙකු ලෙස ගැනෙන ගූගල් ආයතනය විසින් හෙට දිනයේ මෙම එලිදැක්වීම සිදුකරන්නට නියමිත බවයි කියවෙන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...