Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-15
"ගූගල් වොයිස් සර්ච්"
"ගූගල් වොයිස් සර්ච්" විසින් පරිගණකය හා භාවිතාකරන්නා අතර වූ පරතරය අවම කිරීමේ උත්සාහයට තවත් පියවරක් රැගෙනවිත් ඇත. ගූගල් ආයතනය පවසන්නේ ඔවුන් ස්මාට් දුරකතනයට හදුන්වාදුන් අංගයට බෙහෙවින් සමාන ලෙස මෙම නව හදුන්වාදීම සකස්ව ඇති බවයි. දැනට ඇමරිකානු ඉංග්‍රීසි භාෂාවෙන් පමනක් ක්‍රියාත්මක මෙම නවාංගය භාවිතා කිරීම සදහා ගූගල් ච්‍රොම් වෙබ් පිරික්සුම් මෘදුකාංගයත් හා පරිගණකයට සම්බන්දිත මයික්‍රෆොනයක් මූලික අවශ්‍යතා ලෙස හදුන්වාදී තිබුනා.ක්‍රමයෙන් මෙම පහසුකම භාවිතා කරන්නන් අතරට මුදා හරින්නට කටයුතු යොද ඇති බවත් සටහන් වෙනවා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...