සී.අයි.ඒ සංවිධානයේ වෙබ් අඩවිය වෙත ඊයේ දිනයේ හවස් භාගය වන විට පිවිසෙන්නට නොහැකි වනසේ තමන් සාර්තක පහරදීමක් කලබවට සයිබර් පහර දෙන්නන් කන්ඩායමක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
ඊයේ රාත්‍රියේ සිදුවූ සදු හිරු හා පොලව අතර සිදුවීම සජීවීව ලොවපුරා දැක බලා ගන්නට ගූගල් ආයතනය පහසුකම් ලබාදුන් ට තොරතුරු සටහන් වනවා. යු-ටියුබ් හි ගූගල් නාලිකාව ඔස්සේ මෙම විසිරුවාහැරීම සිදුවූ බවයි සටහන් වන්නේ.
එක්සත් රාජධානියෙන් කියවෙන පුවතකට අනූව දැනට විභාගවෙමින් පවතින නඩු කටයුත්තක ජූරි සභිකයෙකු අදාල විත්තිකරුවෙකු සමග ෆේස්බුක් ඔස්සේ යෙදුනු කෙටි කතාබහක් හෙලිවීමත් සමගම දඩුවම් ලබන්නට සිදුවීමක් සටහන් වෙනවා. මෙම නඩුකටයුත්ත මත්ද්‍රව්‍ය හා සම්බන්දිත එකක් බවත් සටහන්ව තිබුනා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-16
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...