Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-30
අල්කයිඩා ඔන් ලයින් තොරතුරු ජාලයට හැකර් ප්‍රහාරයක්......
අල්කයිඩා ඔන් ලයින් තොරතුරු ජාලයට හැකර් ප්‍රහාරයක් ගැන තමන් වෙත තොරතුරු ලැබීඇති බවට "එන්.බි.සි" පුවත් සේවය වාර්තාකර සිටිනවා. අල්කයිඩා සංවිධානය ඔන්ලයින් ක්‍රමයට තම චලනපට හා නිවේදනයන් නිකුත් කිරීමේදී භාවිතාකරනු ලබන මෙම ජාලය වෙත පසුගිය දින කිහිපයක් ඔස්සේ බිද වැටී පවතින බවයි සටහන් වන්නේ. මෙම ප්‍රහාරය සදහා යොදාගෙන ඇති තාක්ශනය ගැන ඔවුන් පවසන්නේ ක්‍රමවේද රාශියක එකතුවක් ලෙස බවයි. දැනට කිසිදු අයෙක් මෙහි වගකීම බාරගෙන නැති අතර රාජ්‍ය සබදතා සහිතව මෙය සිදුවන්නට ඇති බවට සැක කරන බවයි සටහන් වන්නේ.පසුගිය මස පලවූ වාර්ථාවකින් කියවුනේ බ්‍රිතාන්‍ය රජය විසින් ඉංග්‍රිසි බසින් ක්‍රියාත්මක අල් කයිඩා වෙබ් අඩවිය අක්‍රමනය කල බවත් එයට හේතුව ලෙස සදහන් වන්නේ අවිආයුද නිෂ්පාදනය ගැන එහි තොරතුරු පලවීම බවත් වැඩිදුරටත් එහි සටහන්ව තිබුනා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...