2011-07-01

ෆේස්බුක් එලබෙන සතිය තුලදී තම භාවිතා කරනන් පුදුමයට පත් කරන්නට ලෑස්තිලු

ෆේස්බුක් ආයතනය නිකුත්කල නිවේදනයකින් කියවෙනේ එලබෙන සතිය තුලදී තමන් හදුන්වාදෙන ෆේස්බූක් නව ක්‍රියා කාරකම භාවිතාකරන්නන් පුදුමයට පත්කරනු ඇති බවය. ගූගල් නව හදුන්වාදීමත් සමග තමන් තරගයේ ඉදිරියෙන් සිටින බව පවසන්නට ෆේස්බුක් ආයතනයට උවමනා වී ඇතුවා විය යුතුයැයි එම සටහන් කරු පවසා තිබුනා. බොහෝ විට මෙම නව හදුන්වාදීම "මොබයිල් හෝ ටැබ්ලට්" සම්බන්දිත එකක් වනු ඇතැයි සැක පලකර  තිබුනා.
      සමහර විචාරකයින්ට අනූව ගූගල් ආයතනය ෆේස්බුක් වලින් සමාජ ජාලා ආකෘතියක් සොරකම් කර තිබේ. තවත් තැනක සටහන් වන්නේ මැතකදී ෆේස්බුක් නව ඉදිකිරීම් භූමියෙන් අවස්තා තුනකදී ඩොලර් 8,500 වටිනා කොපර් අතුරු දහන්ව ඇති බවයි. ආයතනය පවසන්නේ මෙම වැඩ භූමියේ ආරක්ශකයන්ගේ ඇනු දැනුම ඇතිව මෙම සිද්ධිය සිදුවන්නට ඇතැයි තමන් සැක කරන බවයි.

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...