ෆේස්බුක් ආයතනය නිකුත්කල නිවේදනයකින් කියවෙනේ එලබෙන සතිය තුලදී තමන් හදුන්වාදෙන ෆේස්බූක් නව ක්‍රියා කාරකම භාවිතාකරන්නන් පුදුමයට පත්කරනු ඇති බවය. ගූගල් නව හදුන්වාදීමත් සමග තමන් තරගයේ ඉදිරියෙන් සිටින බව පවසන්නට ෆේස්බුක් ආයතනයට උවමනා වී ඇතුවා විය යුතුයැයි එම සටහන් කරු පවසා තිබුනා. බොහෝ විට මෙම නව හදුන්වාදීම "මොබයිල් හෝ ටැබ්ලට්" සම්බන්දිත එකක් වනු ඇතැයි සැක පලකර තිබුනා.
සමහර විචාරකයින්ට අනූව ගූගල් ආයතනය ෆේස්බුක් වලින් සමාජ ජාලා ආකෘතියක් සොරකම් කර තිබේ. තවත් තැනක සටහන් වන්නේ මැතකදී ෆේස්බුක් නව ඉදිකිරීම් භූමියෙන් අවස්තා තුනකදී ඩොලර් 8,500 වටිනා කොපර් අතුරු දහන්ව ඇති බවයි. ආයතනය පවසන්නේ මෙම වැඩ භූමියේ ආරක්ශකයන්ගේ ඇනු දැනුම ඇතිව මෙම සිද්ධිය සිදුවන්නට ඇතැයි තමන් සැක කරන බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...