පසුගියදා ගූගල් හි නවසමාජ ජාලයේ විධායකයෙකු පවසා ඇත්තේ මැතකදී තම ආයතනය හදුන්වාදුන් නව සමාජ ජාලය වෙත නව භාවිතාකරන්නන් ඇතුලත් කරගැනීම තාවකාලිකව නතර කර ඇති බවය." අද රාත්‍රිය සදහා අලුත් සමාජිකයන්ට අරාධනා කිරීම නතර කරන්නට සිදුවී තිබෙනවා. එසේම දැනට ඇතුලුවී අති අයට තම හිතවතුන්ට ආරාධනා කිරීමේ යාන්ත්‍රනයද තාවකාලිකව නතර කර ඇති බවත්, දැනට අරාධනා ලැබී ඇති අයට ඇතුලුවීමද තාවකාලිකව නතර කර දමන්නට සිදුවී තිබෙනව " ඔහු ප්‍රකාශ කර තිබුනා.
සමගමේ ප්‍රකාශිකාවකට අනූව අත්හදා බැලීමේ තත්වයේ ඇති මෙම නව සමාජ ජාලය ගැන ගැන ඇති උනන්දුව ගැන ආයතනය බෙහෙවින් සතුටට පත්ව ඇති බවත් අවසන් හදුන්වාදීම සිදුවන තෙක් වරින් වර නව භාවිතා කරන්නන් සිමා කරන්නට සිදුවනු ඇතැයි පවසා තිබුනා. හදුනා ගෙන ඇති දුර්වලතා කඩිනමින් සකසමින් සිටින බවත් සම්පූර්න එලිදැක්වීමට කඩිනමින් සූදානම් වෙමින් සිටින බවක් පවසා සිටිමුත් එය සිදුවන දිනය ගැන අනාවැකියක් පල නොකරන්නට ඇය ප්‍රවේසම් වූ බවක් වැඩිදුරටත් එහි සටහන්ව තිබුනා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...