සමාජ ජාල භාවිතයට වෙනස් දැක්මක් රැගෙන ගූගල්+ අන්තර්ජාලයට පිවිසෙමින් සිටින බවටයි සටහන් වන්නේ. ගූගල් ආයතනයේ මීට පෙර සමාජ ජාලා භාවිතාවන් දෙකක් සදහා වූ උත්සාහයන් වලට වඩා සාර්තක ප්‍රකට සමාජ ජාලාවක් වන ෆේස්බුක් සදහා විකල්පයක් රැගෙන විත් ඇති බවටයි පෙර විචාරයන් වල සටහන් වී ඇත්තේ. ඔවුන් පවසන්නේ ෆේස්බුක් වල මෙන් සියලු මිතුරන් සමානලෙස සැලකෙන යාන්ත්‍රනය මෙන් නොව සැබැ ජීවිතයේදී මෙන් ඒ ඒ සබදතා අනූව තල කිහිපයකදී සබදතානිර්මානය කර ගන්නටත් අවැසි විටදී පමනක් එකිනෙක අතර තොරතුරු බෙදා හදා ගන්නටත් හැකිවීම වඩාත් ප්‍රායෝගික බවයි. "සර්කල්" ලෙස නම් කර ඇති මෙම ක්‍රමවෙදය ෆේස්බුක් වල වු ප්‍රදානතම දුර්වලතාවයකට හොදම විසදුමක් රැගෙන විත් ඇති බවයි සටහන් වන්නේ.
මෙම සමාජ ජාලය තුල මූලික භාවිතාවන් 5ක් ලෙස දක්වා තිබෙනවා. ඒවා Circles, Sparks, Hangouts, Instant Uploads හා Huddle ලෙස දක්වා තිබෙනවා. පලමු භාවිතාවෙන් ඔබේ සබදතා ගොනු පිලිබදව කියවෙනවා. ෆේස්බුක් මෙන් පොදු එක කන්ඩායමක් වෙනුවට සබදතා අනූව ගොනු කිහිපයක් ලෙස ඔබේ සබදතා පවත්වා ගත හැකි වීම මෙහි ප්‍රධාන කරුනක් වේ. දෙවැන්නෙන් තොරතුරු පෝෂක අදහස් වනවා. මෙය ෆේස්බුක්හි "නිවුස් ෆීඩ්" ආකාරයේ ක්‍රියා කාර කමක් වෙනවා. මීලග භාවිතාව සජීවී කතාබහකට ඉඩකඩ සලසා දෙනවා.ඔවුන් පවසන්නේ 10 දෙනෙකු දක්වා පිරිසකට එකවර මේ සදහා සහභාගීවීමට හැකි වනු ඇති බවයි.මීලග භාවිතාව ඔබේඅ ජංගම උපකරන ආදීයෙන් ගනු ලබන ඡායාරූ ආදිය ස්වංක්‍රීයව ඔබේ පෞද්ගලික ගොනුවකට එකතුවන අතර පසුව ඔබගේ කැමැත්ත අනූව අදල ගොනු සමස ඒවා බෙද හදා ගැනීමට හැකි වනු ඇත. අවසාන භාවිතාව කෙටි පනිවිඩ මගින් ජංගම දුරකතන භාවිතයෙන් එකි නෙකා අතර තොරතුරු හුවමාරුවට ඇති අවස්තාව වෙනවා. සවිස්තර ලිපියක් www.it-tutor.tk ඔස්සේ බලාපොරොත්තුවන්න.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...