සමාජ ජාල භාවිතයට වෙනස් දැක්මක් රැගෙන ගූගල්+ අන්තර්ජාලයට පිවිසෙමින් සිටින බවටයි සටහන් වන්නේ. ගූගල් ආයතනයේ මීට පෙර සමාජ ජාලා භාවිතාවන් දෙකක් සදහා වූ උත්සාහයන් වලට වඩා සාර්තක ප්‍රකට සමාජ ජාලාවක් වන ෆේස්බුක් සදහා විකල්පයක් රැගෙන විත් ඇති බවටයි පෙර විචාරයන් වල සටහන් වී ඇත්තේ. ඔවුන් පවසන්නේ ෆේස්බුක් වල මෙන් සියලු මිතුරන් සමානලෙස සැලකෙන යාන්ත්‍රනය මෙන් නොව සැබැ ජීවිතයේදී මෙන් ඒ ඒ සබදතා අනූව තල කිහිපයකදී සබදතානිර්මානය කර ගන්නටත් අවැසි විටදී පමනක් එකිනෙක අතර තොරතුරු බෙදා හදා ගන්නටත් හැකිවීම වඩාත් ප්‍රායෝගික බවයි. "සර්කල්" ලෙස නම් කර ඇති මෙම ක්‍රමවෙදය ෆේස්බුක් වල වු ප්‍රදානතම දුර්වලතාවයකට හොදම විසදුමක් රැගෙන විත් ඇති බවයි සටහන් වන්නේ.
මෙම සමාජ ජාලය තුල මූලික භාවිතාවන් 5ක් ලෙස දක්වා තිබෙනවා. ඒවා Circles, Sparks, Hangouts, Instant Uploads හා Huddle ලෙස දක්වා තිබෙනවා. පලමු භාවිතාවෙන් ඔබේ සබදතා ගොනු පිලිබදව කියවෙනවා. ෆේස්බුක් මෙන් පොදු එක කන්ඩායමක් වෙනුවට සබදතා අනූව ගොනු කිහිපයක් ලෙස ඔබේ සබදතා පවත්වා ගත හැකි වීම මෙහි ප්‍රධාන කරුනක් වේ. දෙවැන්නෙන් තොරතුරු පෝෂක අදහස් වනවා. මෙය ෆේස්බුක්හි "නිවුස් ෆීඩ්" ආකාරයේ ක්‍රියා කාර කමක් වෙනවා. මීලග භාවිතාව සජීවී කතාබහකට ඉඩකඩ සලසා දෙනවා.ඔවුන් පවසන්නේ 10 දෙනෙකු දක්වා පිරිසකට එකවර මේ සදහා සහභාගීවීමට හැකි වනු ඇති බවයි.මීලග භාවිතාව ඔබේඅ ජංගම උපකරන ආදීයෙන් ගනු ලබන ඡායාරූ ආදිය ස්වංක්‍රීයව ඔබේ පෞද්ගලික ගොනුවකට එකතුවන අතර පසුව ඔබගේ කැමැත්ත අනූව අදල ගොනු සමස ඒවා බෙද හදා ගැනීමට හැකි වනු ඇත. අවසාන භාවිතාව කෙටි පනිවිඩ මගින් ජංගම දුරකතන භාවිතයෙන් එකි නෙකා අතර තොරතුරු හුවමාරුවට ඇති අවස්තාව වෙනවා. සවිස්තර ලිපියක් www.it-tutor.tk ඔස්සේ බලාපොරොත්තුවන්න.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...