Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-06-22
ලෝකය පුරාවට දිගහැරුන මේ අපූරු නිදහස් අවකාශය............
.... හොදයි, මට වැටහෙන විදිහට මම ඒක ගැන මෙහෙම පැහැදිලි කරන්නට උත්සාහා කරන්නම්. වෙබ් එක ඇතුලේ තවමත් ගැවසෙන්නන්ගේ අනන්‍යතාවය ගැන විශාල නිදහසක් ඉතිරිවෙලා තියනවා. අනිත් අතින් කිව්වොත් ඔබ වෙබ් එක ඇතුලේ කරන කියන වැරදි වලට ඔබේ සැබෑ සම්බන්දය සොයන්න තවමත් ලොකු වෙහෙසක් දරන්නට සිදුවෙන එක ඇතුලේ ඔබට නිදහස් ඉඩකඩක් ඉතිරිවෙලා තියනවා. ඔබ ඇතුලේ සැගවිලා ඉන්න පහත් මිනිසා මුදා හරින්නට ඔබ ප්‍රයෝජනයට ගන්නේ මෙම ඉඩ කඩයි. හැබැයි අමතක කරන්න එපා සිදුවීමෙන් සිදුවීමට නිතීය සුරකින්නන්ට සිදුවෙනවා මේ ඉඩකඩ අහුරලා දන්නට.මේ සිදුවීම ගැන මගේ සිතේ ඇදෙන චිත්‍රය පැහැදිලි කලොත්, හරියට බොහොම ප්‍රාතමික මිනිස් ඉතිහාසයේදී අයෙකුට වනාන්තරයතුල නිදහසේ සරන්නට ඉඩ ලැබුනා වගේ.සීමා මායිම් වලින් තොරව.ක්‍රමයෙන් ගෝත්‍ර හරි මොනවාහරි කන්ඩායම් වෙන්නට පටන් ගන්නවාට සමාන්තරවම මේ නිදහසත් අහිමි වෙනවා. හැබැයි දැන් අපි ජීවත් වෙන්නේ දියුනු සමාජයක.ලෝකය පුරාවට දිගහැරුන මේ අපූරු නිදහස් අවකාශය දූෂනය කරන්නන් තමයි වගකියන්න ඔනේ ක්‍රමයෙන් මේක තුල ඉදිවෙන වැට කඩොලු තුලින් අර සොදුරු අවකාශය සීමා වීමට............
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...