Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-22
ලෝකය පුරාවට දිගහැරුන මේ අපූරු නිදහස් අවකාශය............
.... හොදයි, මට වැටහෙන විදිහට මම ඒක ගැන මෙහෙම පැහැදිලි කරන්නට උත්සාහා කරන්නම්. වෙබ් එක ඇතුලේ තවමත් ගැවසෙන්නන්ගේ අනන්‍යතාවය ගැන විශාල නිදහසක් ඉතිරිවෙලා තියනවා. අනිත් අතින් කිව්වොත් ඔබ වෙබ් එක ඇතුලේ කරන කියන වැරදි වලට ඔබේ සැබෑ සම්බන්දය සොයන්න තවමත් ලොකු වෙහෙසක් දරන්නට සිදුවෙන එක ඇතුලේ ඔබට නිදහස් ඉඩකඩක් ඉතිරිවෙලා තියනවා. ඔබ ඇතුලේ සැගවිලා ඉන්න පහත් මිනිසා මුදා හරින්නට ඔබ ප්‍රයෝජනයට ගන්නේ මෙම ඉඩ කඩයි. හැබැයි අමතක කරන්න එපා සිදුවීමෙන් සිදුවීමට නිතීය සුරකින්නන්ට සිදුවෙනවා මේ ඉඩකඩ අහුරලා දන්නට.මේ සිදුවීම ගැන මගේ සිතේ ඇදෙන චිත්‍රය පැහැදිලි කලොත්, හරියට බොහොම ප්‍රාතමික මිනිස් ඉතිහාසයේදී අයෙකුට වනාන්තරයතුල නිදහසේ සරන්නට ඉඩ ලැබුනා වගේ.සීමා මායිම් වලින් තොරව.ක්‍රමයෙන් ගෝත්‍ර හරි මොනවාහරි කන්ඩායම් වෙන්නට පටන් ගන්නවාට සමාන්තරවම මේ නිදහසත් අහිමි වෙනවා. හැබැයි දැන් අපි ජීවත් වෙන්නේ දියුනු සමාජයක.ලෝකය පුරාවට දිගහැරුන මේ අපූරු නිදහස් අවකාශය දූෂනය කරන්නන් තමයි වගකියන්න ඔනේ ක්‍රමයෙන් මේක තුල ඉදිවෙන වැට කඩොලු තුලින් අර සොදුරු අවකාශය සීමා වීමට............
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...