Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-25
"කේ කම්පියුටර් "
එය 8 කෝර් ප්‍රොසෙසර් 68,000+ සමන්විත වනු ඇත. එය නිමවනු ඇත්තේ පරිගණක රදවන 672 මත වනු ඇත. තප්පරයකදී 8 කුවාඩ්ට්‍රිලියනයක ගනනය කිරිමට හැකිවනු ඇත. තවමත් අර්ධ වශයෙන් නිමවා ඇති මෙම පරිගණකය "කේ කම්පියුටර් " නමින් දැනට නම් කර ඇති මෙම පරිගනකය ජපානයේ කෝබේ වල කඩිනමින් නිමවෙමින් පවතින බවයි සදහන් වන්නේ. වසර 2012 වනවිට මෙහි නිමවීම් කටයුතු අවසන්වනු ඇති බවටයි සටහන්වන්නේ. දැනට ලොව පවතින වේගවත්ම පරිගණකය හා සැසදීමේදී දෙගුනයක් ඉදිරියෙන් සිටිනු ඇති බවයි ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...