Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-25
ෆේස්බුක් හි භාවිතා කරන්නන්ගේ සංක්‍යාව මිලියන 750 පමන වෙතැයි සටහන් වෙනවා
අද නිකුත්වූ වාර්ථාවකට අනූව ෆේස්බුක් හි භාවිතා කරන්නන්ගේ සංක්‍යාව මිලියන 750 පමන වෙතැයි සටහන් වෙනවා. අඩුම තරමින් මාසයකට වරක් වත් ෆේස්බුක් වෙත ගොඩ වෙන්නන් මෙයට අදාල බවයි කියවෙන්නේ. බාහිර ආයතනයක වාර්ථාවක්වන මෙ පිලි බදව ෆේස්බුක් ආයතනයෙන් තවමත් කිසිදු නිල ප්‍රතිචාරයක් දක්වා නැතැයි සටහන් වෙනවා. 2004 වසරේ ආරම්භ කරන ලද ෆේස්බුක් සමජ ජාලයේ භාවිතාකරන්නන් සංක්‍යාව පිලිබද ආයතනයෙන් නිකුත්වූ අවසාන වාර්ථාව මීට වසරකට පමන පෙර වූ අතර ඒ වන විට මිලියන 500 ලෙස දක්වා තිබුනා. මේ පිලිබදව අදහස් දක්වන්නන් පවසන්නේ සමහර විටක ෆේස්බුක් ආයතනයේ මීලග නිල ප්‍රකාශය භාවිතා කරන්නන් බිලියනය ඉක්මවීමත් සමග නිකුත් කරන්නට බලා පොරොත්තු වනවා විය හැකි බවයි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...