Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-06-24
අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට.....
ඔහු ජර්මානු ජාතික මහත්මයෙකු වූවාය. අප සමග එක් වී මාස දෙක තුනක් වන්නට ඇතැයි මම විස්වාස කරමි.නගරයට ගෝස් පැමිනියදාට පසු දින සැදෑ සමාලෝචන රැස්වීමේදී එතුමා ලොකු ස්වාමීන් වහන්සේගෙන් පැනයක් විමසුවාය. "ඔහු මගේ හොදම මිතුරා කුඩාකල සිටම. අප පාසැල් පමනක් නොව විශ්වවිද්‍යාල ජීවිතය පවා ගත කලේ එකටමයි. මම නගරයට ගිය වේලේ මට ඔහු වෙත දුරකතන ඇමතුමක් නොදී සිටින්නට නොහැකි උනා. ස්වාමීන්වහන්ස, මම මෙම ආශ්රමයේ විස්තර ඔහුට කීවිට ඔහුටත් මෙහි එන්නට අවශ්‍යබව කීවා. විස්තර සහිත ලිපියක් ඔහුවෙත ඉක්මනින්ම එවන්නයැයි ඉල්ලීමක් කලා. මම ඔහුට යැවිය යුතු වැදගත්ම පනිවිඩය කුමක්දැයි කරුනාකර මට පවසනවාද?. ලොකුස්වාමීන් වහන්සේ සුපුරුදු මද සිනාවත් සමගම මෙලෙසකීවා, මහත්මයා ඔහුට පවසා යවන්න "ඔබ මෙහි පැමිනිය යුත්තේ ඔබව හමුවීමට කැමැත්ත ඇත්නම් මිසක වෙන කිසිවෙකු හමුවීම සදහා නොවිය යුතු බව."
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...