ඔවුන් පවසන්නේ මෙම වෙබ් අඩවිය ඔබේ ෆේස්බුක් පිටුව සමග සහයෝගයෙන් ක්‍රියා කරමින් ඔබේ මිතුරන් රැකියාව කරන ස්තානයන් පමනක් නොව ඔවුන්ගේ රැකියා ස්තානවල පවත්නා පුරප්පාඩු රැකියා අවස්තා ගැන ඔබ වෙත තොරතුරු රැස්කර දෙන්නට සමත් වන බවයි. ඔබට ගැලපෙන්නේ යැයි හැගෙන රැකියා අවස්තාගැන මිතුරන්ගෙන් වැඩිදුර තොරතුරු රැස්කර ගන්නට මේ අනූව ඉඩ කඩ සැලසෙන බවයි ඔවුන් පවසන්නේ. සමාන්තරව මෙවැනි සේවා සපයන වෙබ් අඩවි වලට වඩා මෙහි ඇති විශේෂත්වයන් ලෙස ඔවුන් පවසන්නේ මෙම සේවය ලබා ගැනීමේදී ඔබේ ෆේස්බුක් පිටුවතුල මෙම වෙබ් අඩවිය ගැන සටහනක් තබන්නට අවැසි නිවීමත්, ඔබ රැකියාවක් ගැන විමසිලිමත් වන බවක් මිතුරන්ට දැන ගන්නට නොහැකිවීමත්, ප්‍රදේශීයව ලෙස පවා වෙන් වෙන්ව තොරතුරු සොයා බැලීමට හැකිවීමත්යැයි ඔවුන් වැඩිදුරටත් සටහන් කර තිබුනා.පහත ලිපිනය ඔස්සේ මෙම වෙබ් අඩවිය වෙත ඔබටත් පිවිසෙන්නට හැකි වනු ඇත.
http://www.inthedoor.com/
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...