ගූගල් පවසන්නේ ෆේස්බුක් වල සියලු සබදතා වලට සලකා ඇත්තේ එකලෙස බවයි. එය ප්‍රායෝගික ලෝකයට වඩ වෙනස් බවත්, තමන් හදුන්වාදී ඇති නව සමාජ අඩවිය තුල ඔබේ සබදතා අනූව තල කිහිපයකට මිතුරන් වෙන්කර ගැනීම තුල වඩාත් පහසු වනු ඇති බවත්ය. මෙයට ෆේස්බුක් ආයතනයේ සේවය කරන ඉන්ජිනේරුවන් තිදෙනෙකුගේ එකතුවෙන් අලුත් හදුන්වාදීමක් කර ඇති බවට කරුනු පලවෙනවා. ෆේස්බුක් ආයතනයේ නිල හදුන්වාදිමක් ලෙස මෙය නම් කර නැතැත් එය නමින් "ගූගල් හැක් ටූලය" ලෙස හදුන්වාදී තිබෙනවා.
ඔබේ ෆේස්බුක් ගිනුම තුලට පිවිස සාමාන්‍ය අප්ලිකේශනයක් ලෙස මෙය අවදිකර ගත හැකිවන බව සටහන් වන අතර බොහෝ දුරට ගූගල්+ හි සර්කල් අත්දැකීමට සමාන අත්දැකීමක් ගෙන එනු ඇති බවයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-04
පෘතුවිවැසියා සයිබර්වැසියා හා සමාජය
.................. ඇත්තෙන්ම නැහැ. මම විස්වාස කරනවා පෘතුවිය මත මිනිස් වැසියා ගමන් කර තිබූ රටාවට බෙහෙවින් සමන ලෙස සයිබර් අවකාශය තුල සයිබර් වැසියාත් ගමන් කරමින් සිටිනවා කියා. කලින් සයිබර් අවකාශය තුලත් තිබුනේ පොදු බවයි. පුද්ගල රුචි අරුචිකම් වලට ලොකු ඉඩ කඩක් තිබුනේ නැහැ. ඒත් දැන් වෙන කොට නම් තත්වය වෙනස් වෙමින් පවතින බව විමසිල්ලෙන් බැලුවොත් ඔබටත් වැටහේවි. සයිබර් අවකාශයතුල විවිධ කන්ඩායම් පදනම් වලට ඉඩ නිර්මානය වෙමින් පවතින බව. ඔබේ පවුල තුල ඔබේ ලගම මිතුරන් කන්ඩායම් වලට අනන්‍යතාවයන් ගොඩනගා ගන්නට අවශ්‍ය පහසුකම් ක්‍රමයෙන් බිහිවෙමින් පවතිනවා...........
කරුනු හතරකින් අප ඉදිරියෙනි, මීට ගූගල්+
තවමත් සීමිත පිරිසක් අතරේ අත්හදා බැලීමේ මට්ටමේ පවතින ගූගල්+ ගැන නිරන්තරයෙන් කරුනු පලවෙමින් පවතී. ෆේස්බුක් වලට වඩා ගූගල්+ ඉදිරියෙන් සිටින්නේ කෙසේදැයි කරුනු හතරක් ආශ්‍රයෙන් මෙසේ පැහැදිලි කර තිබිනි.
පලමු කරුන ලෙස පැහැදිලි කරන්නේ ෆේස්බුක්වලදී ඔබ හොදින්ම දන්නා මිතුරාත් කිසිදාක තවමත් හමුවී නැති මිතුරා සමගත් සමාන ලෙස ඔබේ තොරතුරු කාරනා බෙදා ගැනීමට සිදුවී තිබීමයි. සැබෑ ජීවිතයේදී මෙන් මෙම කොටස් දෙක අතර වෙනස් ආකාරයේ සබදතාවයන් පවත්වාගෙන යන්නට ගූගල්+ මගින් ඔබට අවස්තාවක් ලබා දී ඇත. එය "ස(ර්)කල්" ලෙස ඔවුන් නම් කර ඇත.
ගූගල් සෙවුම් යන්ත්‍රයේ බලවත් බව නිසා ඔබේ බ්ලොග් පලකිරීමක් වීඩියෝවක් නැතිනම් ප්‍රවෘතියක් පහසුවෙන් ඔබේ "ස(ර්)කල්" එකක් තුල බෙදා ගන්නට පහසුවෙනු ඇත.අදාල සබදතාවය අවදි කල පමනින් එම තොරතුර අදාල කොටස් සමග බෙදාගන්නට පහසුව සැලසෙනු ඇත.
ගූගල් හි පැතිරුනු බොහෝ සේවාවන් සමග ඔබට පහසුවෙන් කටයුතු කරන්නට හැකිවනු ඇත. කථා බහක් පහසුවෙන් ඔබේ ජීමේල් ගිනුම වෙතට ගෙන යාහැකි වනු ඇත. ඡායාරූප බෙදා හද ගැනීමක් පිකාසා වෙත සම්බන්ද කල හැකිවනු ඇත.
ඔවුන් අවසාන ලෙස පවසන්නේ ෆේස්බුක් වලට වඩා ගූගල්+ ජංගම උපකරන වලට වඩාත් උචිත ලෙස නිමවී ඇති බවයි."ස්මාර්ට් දුරකතනය" ගූගල් + නිර්මානය වීමේ ආරම්භයේ සිටම අපේ සිත්වල තිබුනා" ඔවුන් පවසයි. "ඔබේ "ටෙක්ස්ට්" පනිවිඩක් ඡයාරූපයක් ජංගම දුරකතනයක් අධාරයෙන් සිදුකිරීමේ ෆේස්බුක් වලට වඩා අපි වැඩි පහසු වක් ලබා දී තිබෙනවා".

2011-07-03
ගූගල්+ සමග පිකාසා හි අවකාශය අසීමිත වෙයි....
ඔබගේ ගූගල්+ ගිනුම ඔබගේ සයිබර් ජීවිතයට වෙනස් කම් කිහිපයක් ගෙන එන්නට නියමිතය. එයින් එකක් ලෙස ඔබ ගූගල්+ ගිනුම වෙත තැන්පත් කරනු ලබන ඡායාරූප සදහා ඇති ඉඩ කඩ අසීමිත වීම හදුන්වා දිය හැක. පික්සල් 2048*2048 වැඩි නොවන ඡයාරූපයන් කැමති ප්‍රමානයක් ගූගල්+ තුලින් පිකාසා තුල රදවන්නට ඔබට අවස්තාව ලැබෙනු ඇත [සාමාන්‍ය පිකාසා ගිනුම් හිමියෙකුට හිමිවන සීමාව පික්සල් 800*800 වේ].එසේම විනාඩි 15කට අඩු චලන පට සදහාද මෙම රැදවීමේ අවස්තාව ලැබෙනු ඇත. වැඩිදියුනු කරන ලද ටැගින් පහසුකම ගූගල්+ ගිනුම් හිමියෙකුට අපූරු අත්දැකීමක් වනු ඇති බවටත් ඔවුන් අනාවැකි පල කර සිටිනවා
2011-07-02
නන්නාදුනන්ගේ කන්ඩායම විසින්........
නන්නාදුනන්ගේ කන්ඩායම විසින් තමන් කවුදැයි හදුන්වාදෙමින් ප්‍රසිද්ධ කල නොහැකි අධිසංවේදී රාජ්‍ය හා ප්‍රධාන පෙලේ ආයතනවල තොර තුරු පල කිරීම සදහා "විකිලීක්ස්" වර්ගයේ වෙබ් අඩවිදෙකක් නිර්මානය කර ඇතැයි තොරතුරු පලවෙනවා. මින් පලමුවැන්න පසුගිය ජනවාරි මස අන්තර්ජාලයට මුදා හල අතර එය ප්‍රාදේශීයව සිදුවන අකටයුතුකම් වල තොරතුරු අඩංගු වන බව සටහන් වන අතර අනෙක පසුගිය මස 25 වෙනි දින මුදාහල බවයි සටහන් වන්නේ.
තමන් දිනකට "ටුවීට්ස්" මිලියන 200 හසුරවන බව
2009 ජනවාරි මස වන විට ටුවිටර් ප්රකාශ කර සිටියේ තමන් දිනකට "ටුවීට්ස්" මිලියන 2ක් පමන හසුරවන බවයි. පසුදිනක පවසා සිටියේ මේ වන විට තමන් දිනකට "ටුවීට්ස්" මිලියන 200 හසුරවන බවයි. ඒසේම මීට වසරකට පමන පෙර ඔවුන් කියා සිටියේ එම සංක්යාව මිලියන 65 බවයි.
2009 වසර වන විට නැවත නැවත බිදවැටීම් වලින් බහුලව පැවති වකවානුවට අනූව මේ වනවිට ටුවිටර් මහත් සාර්තකත්වය අත්කර ගෙන ඇති බවයි සටහන් වන්නේ. කෙසේ වෙතත් අවසන් වශයෙන් සටහන් වන්නේ මිලියන 500 අධික භාවිතා කරන්නන් සිටින මාසයක් තුල බිලියන 30 අධික තොරතුරු හුවමාරුකරනු ලබන ෆේස්බුක් හි ස්ථාවරයට වඩා තවමත් පසුපසින් සිටින බවයි.
ගතවෙමින් තිබෙන කාලය තුල වඩාත් අන්තර්ජාල පුවත් මවන්නා ගූගල්ය
ගතවෙමින් තිබෙන කාලය තුල වඩාත් අන්තර්ජාල පුවත් මවන්නා වී ඇත්තේ ගූගල්ය. +1 මෙන්ම ගූගල්+ අන්තර්ජාලය භාවිතා කරන්නන් අතර බෙහෙවින් කතා බහකරන මතෘකා බවට පත්ව ඇත. ගූගල් අයතනය තුල ගලාගෙන යමින් පවතින වෙනසක් ඇතිකිරීමේ සුලග ජීමේල් වෙතද බල පෑමක් සිදුකරන්නට සූදානම් බවයි පලවෙන්නේ.
"සමස්තයක් හැටියට ජීමේල් සදහා වෙනසක් ගෙන එන්නට අප සූදානම් වෙමින් පවතිනවා. ඉදිරි මාස කිහිපය තුලදී මේ සදහා අප දැනට මත් සැලසුම් කර තිබෙනවා. මෙහි එක් කරනාවක් ලෙස ගූගල් කැලැන්ඩර් වෙත සිදුකරන වෙනස දින කිහිපයක් තුල දැනටමත් අප සූදානම්වී අහවරයි" පසුගිය දිනක ගූගල් ආයතනය වෙනුවෙන් ප්රකාශ වීතිබුනා. එතෙක් ඔබට ජීමේල්හි මුහුනුවරට වෙනසක් සදහා පහත දැක්වෙන පියවරවල් උදවු වෙනු ඇති බවයි සටහන් වී තිබුනේ. ඒ සදහා ජීමේල් ගිනුමට පිවිස "මේල් සෙටින්" ඔස්සේ "තීම්ස්" වෙත ගොස් "ප්රීවිව්" හෝ "ප්රීවිව්(ඩෙන්ස්) වෙතින් එකක් තොරා ගත් විට ඔබේ ජීමේල් මුහුනතට වෙනසක් ලැබෙනු ඇති බවයි.
දෘශ්‍ය දෙබසකට ෆේස්බුක් සූදානම්.
ෆේස්බුක් ස්කයිප් හා එක්ව තම භාවිතාකරන්නන් සදහා දෘශ්‍ය කතා බහකට ඉඩ සලසා දෙන්නනට සැරසෙන බවයි කියවෙන්නේ. ස්කයිප් වල සිටිමින් තම ෆේස්බුක් මිතුරන් හා කථා බහකට ඉඩ සලසා දීමේන් ඇරබි ෆේස්බුක් ස්කයිප් සබදතවයේ ඉදිරි පියවරක් හැටියට මෙය හදුන්වාදී තිබුනු අතර තවත් ප්‍රකට "ඔන් ලයින්" සංගීත සමාගමක් සමග එක්ව ලගදීම ෆේස්බුක් පිටුව වෙත සංගීතමය අංගයක් එක් කිරීමේ සූදානමද සාර්තකව අවසන් පියවරට ලංවෙමින් පවතින බවයි සටහන් වන්නේ.
2011-07-01
පරිගණක ලොව විසිතුරු පුවත් උදැසනම ඔබේ ඊමේල් බහාලුම වෙත.....
ගතවූ දිනයේ පරිගණක ලොව විසිතුරු පුවත් රැගත් තොරතුරු ලිපිය සැම උදැසනකම ඔබේ ඊමේල් බහාලුම වෙත යොමු කරන්නට අප සූදානම්. එහි පුවත් වලට අමතරව නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග විස්තර හා තවත් බොහෝදෑ අඩංගුවනු ඇත. සැම උදැසනකම උදැසන 9.00 පෙර ඔබේ ඊමේල් බහාලුම වෙත මෙම පුවත් ලිපිය ලබා ගන්නට කැමැත්තේ නම් පහත දැක්වෙන ඊමේල් ලිපිනය වෙත ඔබේ ඊමේල් ලිපිනය යොමු කරන්න.
siriwansa@yahoo.com
siriwansa@yahoo.com
ගූගල් + පිරී ඉතිරී ඇත.ඒ නිසා දැනට වසා ඇත.
පසුගියදා ගූගල් හි නවසමාජ ජාලයේ විධායකයෙකු පවසා ඇත්තේ මැතකදී තම ආයතනය හදුන්වාදුන් නව සමාජ ජාලය වෙත නව භාවිතාකරන්නන් ඇතුලත් කරගැනීම තාවකාලිකව නතර කර ඇති බවය." අද රාත්‍රිය සදහා අලුත් සමාජිකයන්ට අරාධනා කිරීම නතර කරන්නට සිදුවී තිබෙනවා. එසේම දැනට ඇතුලුවී අති අයට තම හිතවතුන්ට ආරාධනා කිරීමේ යාන්ත්‍රනයද තාවකාලිකව නතර කර ඇති බවත්, දැනට අරාධනා ලැබී ඇති අයට ඇතුලුවීමද තාවකාලිකව නතර කර දමන්නට සිදුවී තිබෙනව " ඔහු ප්‍රකාශ කර තිබුනා.
සමගමේ ප්‍රකාශිකාවකට අනූව අත්හදා බැලීමේ තත්වයේ ඇති මෙම නව සමාජ ජාලය ගැන ගැන ඇති උනන්දුව ගැන ආයතනය බෙහෙවින් සතුටට පත්ව ඇති බවත් අවසන් හදුන්වාදීම සිදුවන තෙක් වරින් වර නව භාවිතා කරන්නන් සිමා කරන්නට සිදුවනු ඇතැයි පවසා තිබුනා. හදුනා ගෙන ඇති දුර්වලතා කඩිනමින් සකසමින් සිටින බවත් සම්පූර්න එලිදැක්වීමට කඩිනමින් සූදානම් වෙමින් සිටින බවක් පවසා සිටිමුත් එය සිදුවන දිනය ගැන අනාවැකියක් පල නොකරන්නට ඇය ප්‍රවේසම් වූ බවක් වැඩිදුරටත් එහි සටහන්ව තිබුනා.

ෆේස්බුක් එලබෙන සතිය තුලදී තම භාවිතා කරනන් පුදුමයට පත් කරන්නට ලෑස්තිලු
ෆේස්බුක් ආයතනය නිකුත්කල නිවේදනයකින් කියවෙනේ එලබෙන සතිය තුලදී තමන් හදුන්වාදෙන ෆේස්බූක් නව ක්‍රියා කාරකම භාවිතාකරන්නන් පුදුමයට පත්කරනු ඇති බවය. ගූගල් නව හදුන්වාදීමත් සමග තමන් තරගයේ ඉදිරියෙන් සිටින බව පවසන්නට ෆේස්බුක් ආයතනයට උවමනා වී ඇතුවා විය යුතුයැයි එම සටහන් කරු පවසා තිබුනා. බොහෝ විට මෙම නව හදුන්වාදීම "මොබයිල් හෝ ටැබ්ලට්" සම්බන්දිත එකක් වනු ඇතැයි සැක පලකර තිබුනා.
සමහර විචාරකයින්ට අනූව ගූගල් ආයතනය ෆේස්බුක් වලින් සමාජ ජාලා ආකෘතියක් සොරකම් කර තිබේ. තවත් තැනක සටහන් වන්නේ මැතකදී ෆේස්බුක් නව ඉදිකිරීම් භූමියෙන් අවස්තා තුනකදී ඩොලර් 8,500 වටිනා කොපර් අතුරු දහන්ව ඇති බවයි. ආයතනය පවසන්නේ මෙම වැඩ භූමියේ ආරක්ශකයන්ගේ ඇනු දැනුම ඇතිව මෙම සිද්ධිය සිදුවන්නට ඇතැයි තමන් සැක කරන බවයි.

Subscribe to:
Posts (Atom)
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...