තවමත් සීමිත පිරිසක් අතරේ අත්හදා බැලීමේ මට්ටමේ පවතින ගූගල්+ ගැන නිරන්තරයෙන් කරුනු පලවෙමින් පවතී. ෆේස්බුක් වලට වඩා ගූගල්+ ඉදිරියෙන් සිටින්නේ කෙසේදැයි කරුනු හතරක් ආශ්‍රයෙන් මෙසේ පැහැදිලි කර තිබිනි.
පලමු කරුන ලෙස පැහැදිලි කරන්නේ ෆේස්බුක්වලදී ඔබ හොදින්ම දන්නා මිතුරාත් කිසිදාක තවමත් හමුවී නැති මිතුරා සමගත් සමාන ලෙස ඔබේ තොරතුරු කාරනා බෙදා ගැනීමට සිදුවී තිබීමයි. සැබෑ ජීවිතයේදී මෙන් මෙම කොටස් දෙක අතර වෙනස් ආකාරයේ සබදතාවයන් පවත්වාගෙන යන්නට ගූගල්+ මගින් ඔබට අවස්තාවක් ලබා දී ඇත. එය "ස(ර්)කල්" ලෙස ඔවුන් නම් කර ඇත.
ගූගල් සෙවුම් යන්ත්‍රයේ බලවත් බව නිසා ඔබේ බ්ලොග් පලකිරීමක් වීඩියෝවක් නැතිනම් ප්‍රවෘතියක් පහසුවෙන් ඔබේ "ස(ර්)කල්" එකක් තුල බෙදා ගන්නට පහසුවෙනු ඇත.අදාල සබදතාවය අවදි කල පමනින් එම තොරතුර අදාල කොටස් සමග බෙදාගන්නට පහසුව සැලසෙනු ඇත.
ගූගල් හි පැතිරුනු බොහෝ සේවාවන් සමග ඔබට පහසුවෙන් කටයුතු කරන්නට හැකිවනු ඇත. කථා බහක් පහසුවෙන් ඔබේ ජීමේල් ගිනුම වෙතට ගෙන යාහැකි වනු ඇත. ඡායාරූප බෙදා හද ගැනීමක් පිකාසා වෙත සම්බන්ද කල හැකිවනු ඇත.
ඔවුන් අවසාන ලෙස පවසන්නේ ෆේස්බුක් වලට වඩා ගූගල්+ ජංගම උපකරන වලට වඩාත් උචිත ලෙස නිමවී ඇති බවයි."ස්මාර්ට් දුරකතනය" ගූගල් + නිර්මානය වීමේ ආරම්භයේ සිටම අපේ සිත්වල තිබුනා" ඔවුන් පවසයි. "ඔබේ "ටෙක්ස්ට්" පනිවිඩක් ඡයාරූපයක් ජංගම දුරකතනයක් අධාරයෙන් සිදුකිරීමේ ෆේස්බුක් වලට වඩා අපි වැඩි පහසු වක් ලබා දී තිබෙනවා".
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...