Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-07-03
ගූගල්+ සමග පිකාසා හි අවකාශය අසීමිත වෙයි....
ඔබගේ ගූගල්+ ගිනුම ඔබගේ සයිබර් ජීවිතයට වෙනස් කම් කිහිපයක් ගෙන එන්නට නියමිතය. එයින් එකක් ලෙස ඔබ ගූගල්+ ගිනුම වෙත තැන්පත් කරනු ලබන ඡායාරූප සදහා ඇති ඉඩ කඩ අසීමිත වීම හදුන්වා දිය හැක. පික්සල් 2048*2048 වැඩි නොවන ඡයාරූපයන් කැමති ප්‍රමානයක් ගූගල්+ තුලින් පිකාසා තුල රදවන්නට ඔබට අවස්තාව ලැබෙනු ඇත [සාමාන්‍ය පිකාසා ගිනුම් හිමියෙකුට හිමිවන සීමාව පික්සල් 800*800 වේ].එසේම විනාඩි 15කට අඩු චලන පට සදහාද මෙම රැදවීමේ අවස්තාව ලැබෙනු ඇත. වැඩිදියුනු කරන ලද ටැගින් පහසුකම ගූගල්+ ගිනුම් හිමියෙකුට අපූරු අත්දැකීමක් වනු ඇති බවටත් ඔවුන් අනාවැකි පල කර සිටිනවා
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...